ගසාලි ආයිත් ඇවිල්ලා
හායි... ඔන්න මම ගසාලි ආයිත් එලකිරි එකට ආවා..
හරි.. මම බෑන් උනේ සින්හල බෞද්ධ අයගෙ සමහර දේවල් වලට රෙස්පෙක්ට් නොකර කතා කරා කියලයි...
මම එහෙම කතාකරන්නට හේතුව ඇයි කියලා ඇත්ත දන්න අය මට පෞද්ගලිකවම "ඔව් ගසාලි ඔයාට එහෙම කතා කරන තත්වෙට පත් කරේ අපේ අයගෙ සමහර මෝඩ වැඩ නිසයි..." කියලා පී.එම් කරල මට කිව්වත්, මම පිලිගන්නව මම කරෙ වැරැද්දක් කියලා... වෙනකෙනෙකුගෙ විශ්වාසෙට පහත්විදියට බලලා හිනා උන එක...
ඉතින් මම බැන්න කියලා මාව බෑන් කරන්න කියල සමහර අය ත්රෙඩ් දාල ඉල්ලුවම ජීටී හොඳට හිතලා බලලා තීරනයකට එන්න ඇති කියලා මම හිතනවා... හරි මාව බෑන් වෙලා එයාලගෙ ඉල්ලීම ඉටු උනානේ...යම් කිසි කෙනෙක් ආයිත් එලකිරි එකේ මගේ ආගමට මගේ ආගමේ දෙවියන්ට ආගමේ විශ්වාසයන්ට හෝ ආගමේ නායකයන්ට අපහාසයක් නොකර ඉන්න තාක්කල් මම ආයිත් කලින් වගේ කිසිම දෙයක් නොකියා ඉන්න බවට පොරොන්දු වෙනවා...
ඒ නිසා මම මගෙන් කියවුනු දේවල් වලින් හිත් රිදුනු අය හැම කෙනාගෙන්ම සමාව ඉල්ලා සිටිනවා...

ayeth agam prashna yanna denna honda na meke..