~^~ ElaKiri Science Book ~^~

Elcid

Member
Dec 22, 2009
4,123
331
0
36
in a mathematical formula
අම්මට උඩු! මොකො උනේ? වලියක්ය? මම ගේමක් ගහන්න ගිය හෙන කාලෙකට පස්සේ...පට්ට ආතල් එකක් නේ අප්ප එන්නේ...මොකො බොරුඅ?

ඒ මගුල පොඩ්ඩක් නවත්තල ආව ටොරන්ට් එකක් දාල තිබ්බ එක බලන්න...එ ගමන තමා මේ මන්ඩියටත් පොඩ්ඩක් හොම්බ දෑවේ...
:eek::eek:හොම්බ පිච්චුනාද :eek::eek:
මේ සැරේ මට හොරා නේද? අවුලක් නෑ...
නෑ නෑ බන් සයන්ස් නෙමේ.. ඉතිහාසය ගැන වැඩක් ;)කැමති නම් එන්න..:)
මොක කරත් තව මාසයයි නෙව....ඊට පස්සෙ නො එලකිරි, නො ඉන්ටර්නෙට්,නො කොම්පියුටර්,නො ආතල්...:eek::eek:
:rolleyes::rolleyes::P:P:P
අනේ අම්මපල්ල ආසවට එකෙක් නෑ නෙව...මම යනො ආපහු ගේම ගහන්න...අම්මට උඩු නාන්න තියෙනො නේ...දැන් තමා මීටර් උනේ...එහෙනන් අපි යනො නාන්න...

සේරම ආතල් එකේ ඉන්න හරිය?
වලියක් වැට්ටොත් කියන්න අපි එනො :පි
ඒක හොඳා නාන එක.. ත්‍රෙඩ් එකත් ගඳයි බන්.. උබ නාන්නෙ අවුරුදු කීයකට සැරයක්ද..:rolleyes::rolleyes:
අහ්...බුදුසරණයි කියන්න අමතක උනා...

බුදුසරණයි!!!
බුදු සරණයි ලොක්කා :)
 

udithag

Active member
  • Aug 29, 2007
    825
    46
    28
    මම හෙන ගේමක් දීලා කැරපොත්තෙක් හොයන් ආව...


    cockroach460x276.jpg


    echeng_eats_cockroach.jpg


    deepfried%20cockroach.jpg

    ම්ම්ම් රෝස් කරපු කැරපොත්තොත් ඉන්නව . නියමයි මල්ලි එල ඔය තියෙන්නෙ යශෝගෙ කෑම. :lol::lol::lol::lol:
     
    Last edited: