අම්මට උඩු! මොකො උනේ? වලියක්ය? මම ගේමක් ගහන්න ගිය හෙන කාලෙකට පස්සේ...පට්ට ආතල් එකක් නේ අප්ප එන්නේ...මොකො බොරුඅ?
ඒ මගුල පොඩ්ඩක් නවත්තල ආව ටොරන්ට් එකක් දාල තිබ්බ එක බලන්න...එ ගමන තමා මේ මන්ඩියටත් පොඩ්ඩක් හොම්බ දෑවේ...

හොම්බ පිච්චුනාද 

නෑ නෑ බන් සයන්ස් නෙමේ.. ඉතිහාසය ගැන වැඩක්මේ සැරේ මට හොරා නේද? අවුලක් නෑ...
කැමති නම් එන්න..
මොක කරත් තව මාසයයි නෙව....ඊට පස්සෙ නො එලකිරි, නො ඉන්ටර්නෙට්,නො කොම්පියුටර්,නො ආතල්...![]()





ඒක හොඳා නාන එක.. ත්රෙඩ් එකත් ගඳයි බන්.. උබ නාන්නෙ අවුරුදු කීයකට සැරයක්ද..අනේ අම්මපල්ල ආසවට එකෙක් නෑ නෙව...මම යනො ආපහු ගේම ගහන්න...අම්මට උඩු නාන්න තියෙනො නේ...දැන් තමා මීටර් උනේ...එහෙනන් අපි යනො නාන්න...
සේරම ආතල් එකේ ඉන්න හරිය?
වලියක් වැට්ටොත් කියන්න අපි එනො :පි


බුදු සරණයි ලොක්කාඅහ්...බුදුසරණයි කියන්න අමතක උනා...
බුදුසරණයි!!!

මම හෙන ගේමක් දීලා කැරපොත්තෙක් හොයන් ආව...
![]()
![]()
![]()



