මේක මගෙ ෆේක් අයී.ඩී. එකක් මගෙ හිතේ ලොකු ප්‍රස්ණයක් තියනවා
මට ඒක කියන්න කවුරුත් නෑ ඒකයි ෆේක් අයි.ඩී එකක් හැදුවෙ
මම කෙල්ලට අදරේ කරා ගොඩාක් එයත් එහෙමයි.. ඒත් එයා කලින් කොල්ලත් එක්ක රෙජිස්ටර් වෙලා ගෙදරට හොරෙන් මේ කෙල්ලව එලියට අදින්න උත්සහ කරලා ඒකා ඒත් බැරි වෙලා....
පස්සෙ ඌ වෙන කෙල්ලොත් එක්ක යලූ වෙල මගේ කෙල්ලට හොරෙන්
පස්සෙ මගෙ කෙල්ල ඔක්කොම අත ඇරල ඉද්දි තමයි මා එක්ක යාලු උනේ
ඒත් මේ ලඟදි දවසක මූ මෙකිව එදන් ගිහින් ඔක්කොම කරලා....
මට ඔක්කොම දැනගන්න ලැබුනා.. ඌ මහ නරුමයෙක්....
මගෙ හිතට කිසි සහනයක් නෑ මොකද කරන්නේ කියලා....
මෝල් කෙල්ලෙක් නම් මම අත ඇරලා ඒත් මේ කෙල්ල ඇත්තටම අහින්සකයි.....
ඒ වගේම මට ආදරෙයි...
මට තීරණ දෙකයි තියෙන්නේ , එකක් මේක අමතක කරල ඉස්සරහට යන එක...
නැත්තම් මෙකිත් එක්ක ඉන්න එක, හෙට අනිද්ද වෙසක් පෝය , මට මෙහෙම හිතෙනවා, මමත් මේ කෙල්ලව අත ඇර්ල ගියොත් මෙකිගෙ ජීවිතේ අඳුරේ , මම මගේ ඉස්සර ජීවිතේ මෙයත් එක්ක හිටියොත් සමහර ව්ට ඒක ලොකු පිනක් වෙයි බුදු දහමට අනුව, මම වෙන කෙල්ලෙක් බැන්ඳත් කවද හරි මැරිල යනවා, ඒත් ඉන්න කාලේ මෙකිට ජිවිතයක් දෙනව කියලා හිතාගෙන මෙයත් එක්ක ඉඳලා මැරිලා යන දවසක පොඩි හරි පිනක් එයි මගෙ ආත්මෙට..
මට ඔගොල්ලන්ගේ අදහස් කියන්න පොඩ්ඩක් මේ ගැන.....

[සමාවෙන්න කොන්ද පන නැති කමකට නෙමෙයි ෆේක් එකකින් ආවේ]
thanks

ara yakata
mukut gemak denna barida machan....

Umba karanna yanneth loku pinak...