මෙහෙම කියන එක වැරදි වෙන්න පුලුවන්....එත් මට තේරෙන ඇත්ත තමයි....මේ දාන්නේ.
උඹ ඔය හදන්නේ.......කාගෙවත් හිත නොරිදෙන විදිහට ඔය ප්රශ්නේ විසඳන්න. පින කියන එක එකට හේතුවක් කරගෙන. ඇත්තම කියනවනම්, තේරුම් ගනින්....දැන් උඹට තියෙන්නේ...ආදරය නෙමෙයි..අනුකම්පාවක්....
එයාටත් තේරුම් කරපන් දැන් ඇත්තට මුහුන දෙන්න ඕනේ කියලා. උඹ හරියට මොලේ පාවිච්චි කරලා, වැඩ නොකොලොත්, උඹත් අමාරුවේ, එකිත් අමාරුවේ.
උඹ...පස්සේ, තමන් ගත්තු තීරණය ගැන කවදාවත් පසුතැවිලි වෙන්නේ නැ... කියලා හිතෙන තීරණයක් ගනිං. හදවතින් උත්තර හොයන එක...නවත්තලා.....බුද්ධියෙන් උත්තර හොයපන්.....
එච්චරයි...කවුරු වත් කියන දේ හින්දා තීරණ අරන් වැඩ කරන්න එපා. අන්තිමට, දුක් විඳින්න උනොත්, එ තීරණ වලට ශාප කර කර, තමන්ටම තමා විඳින්න වෙන්නේ.


weraddak ne sahodaraya eekath hari
me prasne amam mona dee kalath samaja sammatayata eeka hari
eth machan mee kella mata adarei math ee wagemai
ee kella hari ahinsakai kella berenna try karala kelata beri welaaaaaaaa
machan mata dukai

naukampawa tiyanawa
ee wagema adareth tiyanawa
buddiyath tiyanawa eth anemanda