මොකද්ද ඒ නම ? කියන්නකෝ හිනා වෙන්න ටිකක්
දැම්මා දැම්මා ..අපිට ඔක්කොම හිටියෙ සර්ලා...ඔක්කොටම නම් දැම්මා
ඔව් අක්කේ ඒකලෙ ඉස්කෝලේ යනකොට නිකන් මරනවා වගේ..ඒත් දැන් තමා ඒකේ සතුට , අගේ ඔක්කොම තේරුන් යන්නේ...
හරිම දුකයි ඒ කාලේ මතක් වෙනකොට
ඒකාලේ ආයේ යලි එන්නේ නෑ තමා
මාර ස්පීඩ් දැන්නම්
අපෝ ඒක කියන්න බෑ.

ඒක තමා.
මගේ යාලුවො දැන් තැන් තැන් වල.ඒ කාලෙ වගේ හම්බෙන්නෙත් නෑනෙ දැන්.
ඔයාලා වගේ නෙමේ ඉතින් අපි ඉස්කෝලෙ ගියාම තමා ලෝකෙම තියන ඕපා දූප ටික කතා කරන්නෙත්.

මට මල්ලිලා නෑ.ඔයාට අක්කලා ඉන්නවාද මල්ලි.





budusarani

