

මේ දවස් වල වැඩිය මේ පැත්තෙ එන්නත් බැරි උනා..

වෙසක් එකට පොඩි වැඩසටහන් ටිකක් කරනවා..
ඒක නිසා ටිකක් BC.




මේ දවස් වල වැඩිය මේ පැත්තෙ එන්නත් බැරි උනා..

වෙසක් එකට පොඩි වැඩසටහන් ටිකක් කරනවා..
ඒක නිසා ටිකක් BC.


umbatanm kohomath pissu hadilane tibbe![]()




ow ban araka baluwama pixxu bump una![]()
nathnm science karayo duwanna praweega gana hitha hitha iddi guti kalath iwarai aniwa ban...
mara film1 ban bruce lee ge teacher ge jeevitha kathawa thiyenne

ඉක්මනටම ලීවින් ගන්න එක හොදයි මොකද තව සතියෙන් දෙකෙන් ගොඩක් වෙලාවට කැම්පස් වලට ගන්න ඉඩතියෙනව. එතකොට අරන් තියාගත්තෙ නැත්තන් කචල්. අපිට හිටියෙ ඔක්කොම සර් ල. අපිනම් කාටවත් ඔයාලව්ගේ නම් දැම්මෙ නෑ. අපි හොද ලමයිනෙ සර්ලගෙ නම් කියල විතරමයි කතාකරේ.නම් දාන්නෙ නරක ලමයි. නෝටි යශෝ
![]()



මමත් චූටි කාලෙ ඒ සෙල්ලම කරලා තියනවා.ඒත් දැන් නම් මතකත් නෑ.ඉස්කෝලෙ යනකාලෙ නම් ඉස්කෝලෙ එපාවෙලා තිබ්බෙ. ආසාවෙන් ඉස්කෝලෙ ගියෙ A/L අන්තිම කාලෙ විතරයි මොකද එතකොට උගන්නන්නෙ නෑනෙ.අපිනම් ඕෆ් පීරියඩ් වල පෑන් ගැහුව ඩෙස් උඩ(කැරම් වගේ). ලියවෙන පෑන් වලිනුත් ගැහුව.
මම ඇත්තටම ගොඩක් ඩවස්වලට ඉස්කෝලෙ ගියෙ පෑන් ගහන්නමයි. නියමෙට ගහන්න පුලුවන් කට්ටියට චැලෙන්ජ් කරකර ටීමුත් හදාගන ගැහුවෙ අන්තිමට. පොඩිකාලෙ වහිනඩවස්වලට එහෙම කට්ටිය එන්නෙනැතිවෙයි උගන්නන්නෙත් නැතිවෙයි කියල හිතල ගෙදර ඉන්නව එත් A/L කාලෙ උගන්නන්නැති දවස්වල තමයි අනිවාරෙන්ම ඉස්කෝලෙ ගියෙ. මහ වැස්සෙ තෙමිතෙමී ගියෙ පෑන් ගහන්න.
ඒත් ඒ ජීවිතේ දැන් නෑනෙ.
දැන් පෑන් ගහන්න විදිහක් ඇත්තෙම නෑ.
ඉස්කෝලෙ යන්නැති කාලෙට තමයි ඒ කාලෙ හොදයි කියල හිතෙන්නෙ.
![]()


ටික දවසක් යනකම් එන්න බැරි වෙයි.. 
ඒ උනාට 5GB වලට පස්සෙ හොඳටම ස්ලෝ.

දැන් නම් පින්තූර ලෝඩ් වෙන්නෙත් නෑ.
ඔහ් එහෙමද.මගේ ඩයලොග් එකේ ලිමිට් පැනලා..ටික දවසක් යනකම් එන්න බැරි වෙයි..
මේක අන්ලිමිටඩ් කනෙක්ෂන් එකක්..ඒ උනාට 5GB වලට පස්සෙ හොඳටම ස්ලෝ.
කට්ටියටම බුදු සරණයි !!
සුබ වෙසක් මංගල්‍යයක් වේවා !!
සුබ පතන්න බැරි උන යාලුවො සමාවෙන්න ඕන..දැන් නම් පින්තූර ලෝඩ් වෙන්නෙත් නෑ.
![]()
ඒ වෝල්පේප එක නිකන් හැදුවෙ.දිනන්න නෙමේ.ඒකේ ඊට වඩා ගොඩක් ලස්සන ඒව තියනවා දැක්ක.


ඔහ් එහෙමද.
ඔයාගෙ රෙප් එකට ස්තූතියී.ඒ වෝල්පේප එක නිකන් හැදුවෙ.දිනන්න නෙමේ.ඒකේ ඊට වඩා ගොඩක් ලස්සන ඒව තියනවා දැක්ක.
මට රෙප් දෙන්න බෑලු.අර මැසේජ් එක එනවා.
ගිහින් එන්න එහෙනම්.
බුදු සරණයි !!
සුබ වෙසක් මංගල්‍යයක් වේවා !!![]()

ඔයා හදපු වෝල් පේපර් ලස්සනයි. 

මගේ ඩයලොග් එකේ ලිමිට් පැනලා..ටික දවසක් යනකම් එන්න බැරි වෙයි..
මේක අන්ලිමිටඩ් කනෙක්ෂන් එකක්..ඒ උනාට 5GB වලට පස්සෙ හොඳටම ස්ලෝ.
කට්ටියටම බුදු සරණයි !!
සුබ වෙසක් මංගල්‍යයක් වේවා !!
සුබ පතන්න බැරි උන යාලුවො සමාවෙන්න ඕන..දැන් නම් පින්තූර ලෝඩ් වෙන්නෙත් නෑ.
![]()

ok machan.wish u the same.ඔහ් එහෙමද.
ඔයාගෙ රෙප් එකට ස්තූතියී.ඒ වෝල්පේප එක නිකන් හැදුවෙ.දිනන්න නෙමේ.ඒකේ ඊට වඩා ගොඩක් ලස්සන ඒව තියනවා දැක්ක.
මට රෙප් දෙන්න බෑලු.අර මැසේජ් එක එනවා.
ගිහින් එන්න එහෙනම්.
බුදු සරණයි !!
සුබ වෙසක් මංගල්‍යයක් වේවා !!![]()



මාත් ඔයාගෙ wall paper එක දැක්ක. ගොඩක් ලස්සනයි![]()
