~^~ ElaKiri Science Book ~^~

Yasho89

Member
Sep 7, 2008
1,149
22
0
Somewhere, over the rainbow....
මොකද්ද ඒ නම ? කියන්නකෝ හිනා වෙන්න ටිකක් :lol:
දැම්මා දැම්මා ..අපිට ඔක්කොම හිටියෙ සර්ලා...ඔක්කොටම නම් දැම්මා :yes:

ඔව් අක්කේ ඒකලෙ ඉස්කෝලේ යනකොට නිකන් මරනවා වගේ..ඒත් දැන් තමා ඒකේ සතුට , අගේ ඔක්කොම තේරුන් යන්නේ...
හරිම දුකයි ඒ කාලේ මතක් වෙනකොට :(
ඒකාලේ ආයේ යලි එන්නේ නෑ තමා :(

මාර ස්පීඩ් දැන්නම්

අපෝ ඒක කියන්න බෑ.:lol:

ඒක තමා.:(මගේ යාලුවො දැන් තැන් තැන් වල.ඒ කාලෙ වගේ හම්බෙන්නෙත් නෑනෙ දැන්.:(
ඔයාලා වගේ නෙමේ ඉතින් අපි ඉස්කෝලෙ ගියාම තමා ලෝකෙම තියන ඕපා දූප ටික කතා කරන්නෙත්.:lol:

මට මල්ලිලා නෑ.ඔයාට අක්කලා ඉන්නවාද මල්ලි.:)
 
anrdeknyke

Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83

    හරි හරි එපා එහෙනම් :lol:
    හ්ම්ම් මටත් එහෙමයි...:( වැඩක් නෑ කතා කරලා..කවුරුවත් හම්බවෙන්නේ නෑ දැන් ..ඉස්සර එහෙමද නේද ? හැම වෙලේම එකටමනේ හිටියේ:(..ඉස්කෝලේ ගියත් ක්ලාස් ගියත්
    ....ඇත්තටම ආයෙ ඒවගේ කාලයක් එනව නම් කොච්චර හොඳද

    නෑ අක්කේ මට අක්කලා නෑ :)
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    Home made MP3 player

    http://www.elakiri.com/forum/showthread.php?p=7528349

    020_lcd8.jpg
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    හරි හරි එපා එහෙනම් :lol:
    හ්ම්ම් මටත් එහෙමයි...:( වැඩක් නෑ කතා කරලා..කවුරුවත් හම්බවෙන්නේ නෑ දැන් ..ඉස්සර එහෙමද නේද ? හැම වෙලේම එකටමනේ හිටියේ:(..ඉස්කෝලේ ගියත් ක්ලාස් ගියත්
    ....ඇත්තටම ආයෙ ඒවගේ කාලයක් එනව නම් කොච්චර හොඳද

    නෑ අක්කේ මට අක්කලා නෑ :)
    මටත් නෑ.මල්ලි කෙනෙක් හිටියා නම් මම කැමතී.:)ඒත් මල්ලිලා හරි සැරයි කියලා තමා ඉන්න අය කියන්නේ.:baffled:
    ඒක තමා.හැබැයි කට්ටිය කියන්නෙ යුනි ලයිෆ් එක ඉස්කෝලෙ කාලෙට වඩා ශෝක්ලු.:)හැබැයි මොරටුව ගැන නම් නෙමේ වෙන්නැති ඒ කියලා තියෙන්නෙ.

    මම දැන් යන්න ඕනි මල්ලි.මේ දවස් වල වැඩිය ඔන්ලයින් එවෙන්නෙ නෑ.අද තමා එදා ආවයින් පස්සෙ ආවේ.:)ඔයාට සුභ දවසක් මල්ලි.බුදු සරනයි.ටීසී.ගුඩ් නයිට්.:)
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    ඒකනේ..හරි ස්පීඩ් තමා
    අය්යෝ එහෙමද ? මාර අප්සට් නේ එහෙම උනාම..මගේ පංතියේ දෙන්නෙකුට DRank එක 20 ,30 කින් ඉස්සරහට ඇවිත් දැන් ඉන්ජිනේරින් යන්න පුලුවන්
    ඔව් අර පොතේ තිබුනේ 625 යි කියලා නේද ?..ඒ ගාණ නේද ගන්නේ ? :)

    අප්පෝ ඔව් අක්කේ.."පොත් ආපසු භාර දී ඇත කියලා" සහතිකයක් ඕනේ අපෙත්.:yes:
    මම එක පොතයි අරන් තිබ්බේ හොඳ වෙලාවට

    ah gya para 595i ne :) e kyanne lankawen 30k wadi,ethakota 30*0.4k merit enwa,ekyanne 12k,ethkota merit gana 496i :)

    @Yasho
    ikkmnata leaving ganna,natnm passe karadara wei,library ekata ghn ehe register eka check karala ganna puluwan wei
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    මටත් නෑ.මල්ලි කෙනෙක් හිටියා නම් මම කැමතී.:)ඒත් මල්ලිලා හරි සැරයි කියලා තමා ඉන්න අය කියන්නේ.:baffled:
    ඒක තමා.හැබැයි කට්ටිය කියන්නෙ යුනි ලයිෆ් එක ඉස්කෝලෙ කාලෙට වඩා ශෝක්ලු.:)හැබැයි මොරටුව ගැන නම් නෙමේ වෙන්නැති ඒ කියලා තියෙන්නෙ.

    මම දැන් යන්න ඕනි මල්ලි.මේ දවස් වල වැඩිය ඔන්ලයින් එවෙන්නෙ නෑ.අද තමා එදා ආවයින් පස්සෙ ආවේ.:)ඔයාට සුභ දවසක් මල්ලි.බුදු සරනයි.ටීසී.ගුඩ් නයිට්.:)

    math thama oka kiwwa kattiya hoyanwa allan gahanna :P :growl:

    gd n8 yasho,swt drmzzz......tc.cya.kit ;) budusarani
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    මටත් නෑ.මල්ලි කෙනෙක් හිටියා නම් මම කැමතී.:)ඒත් මල්ලිලා හරි සැරයි කියලා තමා ඉන්න අය කියන්නේ.:baffled:
    ඒක තමා.හැබැයි කට්ටිය කියන්නෙ යුනි ලයිෆ් එක ඉස්කෝලෙ කාලෙට වඩා ශෝක්ලු.:)හැබැයි මොරටුව ගැන නම් නෙමේ වෙන්නැති ඒ කියලා තියෙන්නෙ.

    මම දැන් යන්න ඕනි මල්ලි.මේ දවස් වල වැඩිය ඔන්ලයින් එවෙන්නෙ නෑ.අද තමා එදා ආවයින් පස්සෙ ආවේ.:)ඔයාට සුභ දවසක් මල්ලි.බුදු සරනයි.ටීසී.ගුඩ් නයිට්.:)

    මල්ලිලා ස්මහර වෙලාවට සැරයි..ඒ ඉතින් මල්ලිලා විතරක් නෙමේකවුරු උනත් එහෙමනේ:)
    මාත් කැමතී අක්කා කෙනෙක් හිටියනම් ඒත් ඇත්තටම හිටියනම් අකමැති වෙයිද දන්නේ නෑ..අපිට ඒ අය නැති නිසානේ ආස කරන්නේ :)

    ඔව් මාත් අහලා තියෙනවා..පේන්නේ න්ඇද්ද නාගයා අය්යා එහෙම කොච්චර සතුටින් ඉන්නවද කියලා

    එහෙමද ? හ්ම්ම්ම්
    ඕකේ අක්කේ ..ගිහින් එන්න..බුදු සරණයි..tc..good night :)
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    ah gya para 595i ne :) e kyanne lankawen 30k wadi,ethakota 30*0.4k merit enwa,ekyanne 12k,ethkota merit gana 496i :)

    @Yasho
    ikkmnata leaving ganna,natnm passe karadara wei,library ekata ghn ehe register eka check karala ganna puluwan wei

    ඔව් නේ 496 මේ සැරේ :)...හ්ම්ම්... මෙරිට් අයට කැමති යුනි එකකට යන්න පුවන් නේද ?
    ඊට පස්සේ ඉතුරු අයට තියෙන විදිහට එවනවා වෙන්න ඇති නේ
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    ඔව් නේ 496 මේ සැරේ :)...හ්ම්ම්... මෙරිට් අයට කැමති යුනි එකකට යන්න පුවන් නේද ?
    ඊට පස්සේ ඉතුරු අයට තියෙන විදිහට එවනවා වෙන්න ඇති නේ

    mallige rank ekai uni illapu piliwelai kyanna balanna?
     
    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    මාර අමාරුවක තමා මාත් වැටුනේ.මම ලයිබ්‍රි එකෙන් දිගට හරහට පොත් ගත්තා.ඒ මිස් තනිකඩ,නපුරු,සැර පරමානු බෝම්බයක්.:baffled:මම කාර්ඩ් එක නැති වෙලා කිව්වම මගෙ ඇගට කඩන් පනීවි.:(
    අපි එයාට නියම නමක් දාල තිබුනා.මතක් වෙද්දිත් හිනා.:lol:
    අපි අපිට උගන්නපු සේරම මිස්ලට කියුට් නම් දාල තිබුනා.මෙයාට තමා ඒ විදියෙ නමක් දැම්මෙ.එයා ඕව දන්නවා නම් මට ඔය සහතිකේ දෙන එකක්ම නෑ.:shocked:ඇත්තට ඒ වගේ මිස්ලා ඉන්නවා නේද.:oo:

    මල්ලිලා නැත්ද මිස්ලට නම් දැම්මෙ?.:)අපි කෙම් මිස්ට කිව්වෙ කෙමී කියලයි.මවුල බාගෙ කියලත් කිව්වා.:lol:

    ඉස්ලෝලෙ යන කාලෙ හරි ශෝක් නේද මල්ලි.ආයිත් එන්නෙ නෑනෙ ඒ වගේ කාලයක්.:(

    ඉක්මනටම ලීවින් ගන්න එක හොදයි මොකද තව සතියෙන් දෙකෙන් ගොඩක් වෙලාවට කැම්පස් වලට ගන්න ඉඩතියෙනව. එතකොට අරන් තියාගත්තෙ නැත්තන් කචල්. අපිට හිටියෙ ඔක්කොම සර් ල. අපිනම් කාටවත් ඔයාලව්ගේ නම් දැම්මෙ නෑ. අපි හොද ලමයිනෙ සර්ලගෙ නම් කියල විතරමයි කතාකරේ.:P:P:P:P නම් දාන්නෙ නරක ලමයි. නෝටි යශෝ:):):)

    ඉස්කෝලෙ යනකාලෙ නම් ඉස්කෝලෙ එපාවෙලා තිබ්බෙ. ආසාවෙන් ඉස්කෝලෙ ගියෙ A/L අන්තිම කාලෙ විතරයි මොකද එතකොට උගන්නන්නෙ නෑනෙ.:):) අපිනම් ඕෆ් පීරියඩ් වල පෑන් ගැහුව ඩෙස් උඩ(කැරම් වගේ). ලියවෙන පෑන් වලිනුත් ගැහුව.:P:P මම ඇත්තටම ගොඩක් ඩවස්වලට ඉස්කෝලෙ ගියෙ පෑන් ගහන්නමයි. නියමෙට ගහන්න පුලුවන් කට්ටියට චැලෙන්ජ් කරකර ටීමුත් හදාගන ගැහුවෙ අන්තිමට. පොඩිකාලෙ වහිනඩවස්වලට එහෙම කට්ටිය එන්නෙනැතිවෙයි උගන්නන්නෙත් නැතිවෙයි කියල හිතල ගෙදර ඉන්නව එත් A/L කාලෙ උගන්නන්නැති දවස්වල තමයි අනිවාරෙන්ම ඉස්කෝලෙ ගියෙ. මහ වැස්සෙ තෙමිතෙමී ගියෙ පෑන් ගහන්න.:):):) ඒත් ඒ ජීවිතේ දැන් නෑනෙ.:(:( දැන් පෑන් ගහන්න විදිහක් ඇත්තෙම නෑ.:(:(ඉස්කෝලෙ යන්නැති කාලෙට තමයි ඒ කාලෙ හොදයි කියල හිතෙන්නෙ.:(:(
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    An engineer dies and reports to the Pearly Gates. Saint Peter checks his dossier and, not seeing his name there, accidentally sends him to Hell.
    It doesn’t take long before the engineer becomes rather dissatisfied with the level of comfort in Hell. He soon begins to design and build improvements. Shortly thereafter, Hell has air conditioning, flush toilets and escalators. Needless to say, the engineer is a pretty popular guy.
    One day, God calls Satan and says with a sneer: "So, how are things in Hell?"
    Satan replies: "Hey, things are going great. We’ve got air conditioning, flush toilets, and escalators. And there’s no telling what this engineer is going to come up with next."
    "What!" God exclaims: "You’ve got an engineer? That’s a mistake -- he should never have been sent to Hell... send him to me."
    "Not a chance," Satan replies: "I like having an engineer on the staff, and I’m keeping him!"
    God insists: "Send him back or I’ll sue."
    Satan laughs uproariously and answers: "Yeah, right. And where are you going to get a lawyer?"