~~ හිමියනි ~~

methsri

Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    42546634.jpg

     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    නිර්මාණය වගේම සිතිවිල්ලත් හරිම අපුරුයි.

    පුරන්න පුළුවන් නම් කෙතරම් වටිනා පෙරුමන් තියෙනවද...
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    දහම තුලින් සිත ඉල්ලා කෑගසන සහනය..

    සිත සන්සුන් කර ගන්නට තවම ඔබ දරනා නොපසුබට වීර්ය මෙම නිර්මානය තුල සක් සුදක් සේ සටහන් වී තිබෙනවා..උඩට ඉස්මතුවී දිස්වෙනවා..


    එය වඩවා ගත යුත්තේ අප සිත් තුලමයි..


    බිඳුණු සිතක් දහමින් පිලිසකර කොට ගත හැකි බව විශ්වනීය සත්‍යයක්..

    ඔබට මේ පින්බර වෙසඟේ ඒ සහනය නොමදව ලැබෙන්නට මගේ ප්‍රාර්ථනා..