හුරේ මම කුසලතා නිර්මාණ 10 යටතට ඇවිල්ල.මම හිතුවෙ මට ඇපත් නැති වෙයි කියල.
.ඒත් කුසලතා නිර්මාණ යටතේ අංක 10 ට තියෙන 10. eronfx එක මගෙ එකට වඩා ලස්සනයි.ඒ හින්ද මගේ 8 ස්ථානය මම eronfx ට ලබා දෙනව.මම 10 ගන්නව.

Photoshop and Coral Draw wage Softwares ne mekedi idea eka une....
what about video editing...lets give a try for that one day also...
so that the ones who have talent on that section will have the chance show what they got...
when there are many competitions like this everyone can improve and achieve next time...if someone has got talent but less neatness he will get the next chance if he tries...
ilanga para poetry wage category walinuth thibunanam hari...ewata talented godak aya innawane....

හ්ම්ම්ම් ...... ලකුණු සේරම එකතු කරලා, දෙවෙනි පාරටත් හරි වැරදි බලලා, ප්‍රතිඵල ත්‍රෙඩ් එක දාලා බලනකොට මෙහෙ වටින් ගොඩින් එළියත් වැටෙන්න පටන් අරන්.......... ඒත් සතුටුයි මේ වැඩේ සාර්ථකව නිමවීම ගැන. ජයඝ්‍රාහකයන්ට මගේ සුභ පැතුම්
හැමෝටම සුභ වෙසක් මංගල්‍යයක්
තෙරුවන් සරණයි!

අනික ත්‍රෙඩ් එකේ නැවත නැවතත් මතක් කරපු quote එක ගැන සහ wallpaper එකක් වශයෙන් සුදුසුද කියන එක ගැනත් සලකා බැලුවා.
ඇතැම් ලස්සන නිර්මාණ කිහිපයක්ම quote එක ගැන සෑහීමකට පත් වෙන්න නොහැකිවීම අපැහැදිලි වීම වගේ කරුණු නිසා අඩු ලකුණු ලබා ගත්තා.
ඒ ගැන නම් ගොඩක් කණගාටුයි.
ඒ වගේ ම සුවින්, නිස්මෝක් ඇතුලු යාළුවො කීප දෙනෙක්ම පින්තූර හදලම භාවිතා කරලා තිබුණා..
මීට අමතරව ඉහත ජයග්රහන ලබා ගත් සහ ලබා නොගත් හැමෝම වගේ ගොඩාක් ලස්සන නිර්මාණ කරලා තිබුණා.. ඒ අයට ගොඩක් තුති..
පෝල් එකක් දාලා යාළුවො වැඩි කාටද කියලා තෝරනවාට වඩා මේක හැම අතින්ම හොඳයි කියලා හිතනවා..

මම හිතනවා යාළුවනේ මේ ප්‍රතිඵලය ගැන ගොඩක් අය සෑහීමට පත් වෙන්න ඇති කියලා,
තරඟ නීති උල්ලංගනය නිසා අපිට ලස්සන නිර්මාණ කිහිපයක්ම ඉවත් කරන්න උනා.අනික ත්‍රෙඩ් එකේ නැවත නැවතත් මතක් කරපු quote එක ගැන සහ wallpaper එකක් වශයෙන් සුදුසුද කියන එක ගැනත් සලකා බැලුවා.
ඇතැම් ලස්සන නිර්මාණ කිහිපයක්ම quote එක ගැන සෑහීමකට පත් වෙන්න නොහැකිවීම අපැහැදිලි වීම වගේ කරුණු නිසා අඩු ලකුණු ලබා ගත්තා.
ඒ ගැන නම් ගොඩක් කණගාටුයි.
ඒ වගේ ම සුවින්, නිස්මෝක් ඇතුලු යාළුවො කීප දෙනෙක්ම පින්තූර හදලම භාවිතා කරලා තිබුණා..
කොච්චර ලස්සන නිර්මාණ උනත් සමහර නිර්මාණ wallpaper වශයෙන් සුදුසුද කියන ගැටළුවත් තිබුණා.මීට අමතරව ඉහත ජයග්රහන ලබා ගත් සහ ලබා නොගත් හැමෝම වගේ ගොඩාක් ලස්සන නිර්මාණ කරලා තිබුණා.. ඒ අයට ගොඩක් තුති..
අහ් .. තව දෙයක් විනිශ්චය කරපු අපි 3න් දෙනාම වගේ දීලා තිබුණ ලකුණු ගොඩක් දුරට සමාන උන නිසා තීන්දුව සාධාරණයි කියලා මම හිතනවා.පෝල් එකක් දාලා යාළුවො වැඩි කාටද කියලා තෝරනවාට වඩා මේක හැම අතින්ම හොඳයි කියලා හිතනවා..
මේ තරඟය සංවිදානය කළ one_genuine,ela_eluwa120 සහ එළකිරි බෞද්ධ සංවිධානයටත්, ත්‍යාග සඳහා දායකත්වය ලබා දෙන panchz, rapidark සහෝදරවරුන්ටත් නදුන් අයියා සහ අමල්කා අක්කාටත් විශේෂ ස්තූතිය.
ඒ වගේම නිර්මාණ කරලා මට(අපිට) අළුත් wallpaper ලබා දුන්නු සහෝදර සහෝදරියන්ටත් ගොඩක් පින්..
බුදු සරණයි.. !!![]()

Congratz to the winners..
all da creations were grt.. nice wrk guyzz..![]()