නොලැබෙන දේවල් නැවත නැවත දකිද්දී හිතට හරිම දුකයි.ඒත් ඉතින් මොනවා කරන්නද...ලස්සන නිර්මාණයක් සහෝදරී
රසබර පැදි පෙලක්.කෙටි වුනත් එහි ගැබ්ව ඇති පණිවිඩය අතීශයින් හැඟුම්බරයි..
නංගිට ජය..