කාලකන්නි~වෙසක්

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    i rarely saw people wear white even in Lord Buddha's time.. so I guess wear white isn't compulsory...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    i rarely saw people wear white even in Lord Buddha's time.. so I guess wear white isn't compulsory...

    White is not Compulsory. Bt What I'm Telling here is
    ඇග වැහෙන්න ඇදුමක් අදින්න කියලා.
    That's all!
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    White is not Compulsory. Bt What I'm Telling here is
    ඇග වැහෙන්න ඇදුමක් අදින්න කියලා.
    That's all!

    but ban, In lord buddha's time also women wear like this ne ban.. I think in SL people don't go naked or half naked..
     
    Last edited:

    kasun0011

    Active member
  • Feb 17, 2009
    209
    142
    43
    Goda kalekina Niyama thred eakak kiyewwa.... 100 % Aththa ... Hadama de thama me thred eaka Hama thanam Publish karana eaka eathakota maka kiyawana eakkinek harai hadeine......
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    machan topic 1k nam buddahagamata nindawak hama bawuddayama homa naha machan ubata dukak hithila thread 1k damam wage godak hoda bawuddyo innawa machan don't worry apita rata hadanan baha machan
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    1y0pl5.jpg

    Reputation Points නම් කමක් නැහැ කැපුවාට. ඒත් දාලා තියන Comment එක බලන්න
    :(:(:(
     
    ඔයාලා දෙන්නාටම Answer එක ඔයාලාට උඩින් Comment කරලා තියන සහෝදරයා දීලා තියනවා.
    :nerd::nerd:
     
    kick ass

    Member
    May 22, 2010
    1,249
    56
    0
    ASS
    මටනම් මේවා අහනකොට මල් පෝච්චි පිටින් පනිනවා......
    මේ බලු හැත්තට මේ වෙසක් මාසේ තියන වටිනාකම තේරෙන්නේ නැ
    අත්තමෛ මචන් මට සිරාවටම මල......
    මට මේකේ හොද කුණුහරුප ටිකක් ලින්න පුලුවන්නම් මම උන්ට හොදට අමතනවා.... බලු හැත්ත

    slaping.gif
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,589
    0
    iN fRoNt oF tHe mOnItOr
    සම්පූර්නයෙන් ඇත්ත Sama. වෙසක් දවසෙ පන්සල එහෙම්පිටින්ම Fashion Show එකක්. ඒකින් එකට වෙනස් පාට වල ඇදුම්. විවිධාකාරයේ කොන්ඩා මෝස්තර. අම්මලා එනවා දුවව ඒ විදියට අන්දවගෙන. Husband එනවා Wife එක්ක. Wife ඈදන් ඉන්නේ ඔය විදියට. Boy Friend ඒනවා Girl Friend එක්ක. කෙල්ල ඇදන් ඉන්නේ ඔය මම කියපු විදියට. මේ දේවල් නවත්තන්න අපිටම පුලුවන්. අම්මලා තාත්තලාට, Husband ට Boy Friend ට පුලුවන් වෙන්න ඕන. මම ඔතනින් අයිති වෙන්නේ අන්තිම කොටසට. මොකද මම තාම බැදලා නැති නිසා. මම මගේ grl එක්ක පන්සල් ගියා. දෙන්නාම සුදු ඇදලා. ඇයි අනිත් පිරිමින්ට කොන්ද පන නැද්ද????
    :dull::dull::dull:

    :yes::yes::yes::yes::yes:

    අනිවා මචන්.. මට කෙල්ලෙක් නැති උනත් අපි කොල්ලො set 1ක පන්සල් ගියෙ සුදු ඇදලා..... බැලුවාම අපි විතරයි සුදු ඇන්දලා ඉන්නෙ... මට සසර එපා උනා..... :baffled:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,630
    4,482
    113
    1y0pl5.jpg

    Reputation Points නම් කමක් නැහැ කැපුවාට. ඒත් දාලා තියන Comment එක බලන්න
    :(:(:(

    මට දවස ගනෙ ඔය වගෙ වටිනා වචන පාවිච්චි කරලා තමයි මම දන දෙවල් සම-හරකචාගය කරන්නෙ , උබ ඔවා ගනන් ගන්න එපා බන්​
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    Mr. perera, I didnt give you - reps any day, only + i gave
    but you gave me - reps with a harsh sentence , I think this is ur buddhism
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Mr. perera, I didnt give you - reps any day, only + i gave
    but you gave me - reps with a harsh sentence , I think this is ur buddhism

    Nope My Friend. මම හොදටම දන්නවා මේ මට දීපු -Rep එක මට දුන්නේ උඹ නෙමෙයි කියලා. මොකද උඹ මගේ Threads අගය කරන කෙනෙක්. මේක වෙන කෙනෙක් දෙන්න ඇති. ඒ වගේම කියන්න ඕනා මම කවමදාකවත් කිසිම කෙනෙකුට -Rep දීලා නැහැ. දෙන්නෙත් නැහැ ඉස්සරහට. අපිව කොටවන්න කවුරු හරි දෙන්නටම දාන්න ඇති. ගනන් ගන්න එපා.
    :no::no:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :yes::yes::yes::yes::yes:

    අනිවා මචන්.. මට කෙල්ලෙක් නැති උනත් අපි කොල්ලො set 1ක පන්සල් ගියෙ සුදු ඇදලා..... බැලුවාම අපි විතරයි සුදු ඇන්දලා ඉන්නෙ... මට සසර එපා උනා..... :baffled:

    මොනා කරන්නද Sama. බුදු හාමුදුරුවෝම කියලා තියනවානෙ "සබ්බේ කෘතක් ජනා උන්මත්තඛා" කියලා.
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    උඹ කියන එක වැරදී කියලා මම කියන්නේ නැහැ. වෙසක් දවසේ ගෙයක් ඇතුලේ DJ එකක් දාගෙන Party එකක දාන එකයි හැමෝටම පේන්න මහ පාරේ බුදු හාමුදුරුවන්ගේ පින්තූරයක් එල්ලගෙන DJ එකක දාන එකයි අතර ලොකු වෙනසක් තියනවා යාලුවා. මම කියන්නේ ඒක නවත්තන්න කියලා. දන්සලක් ගාව දාන්න ඕන ගීත තියනවා. ඕනා තරම් බෞද්ධ ගීත තියනවා.
    ඒගොල්ලො ඒකරන දේ හරී කියල මං කියන්නෙ නෑ මචං. ඒගොල්ලන්ගෙ අතේ ඒ වැරැද්ද තියෙනව වගේම වටිනාකම පෙන්වාදීමෙ වගකීමක් අපිටත් තියෙනවා :yes:

    බහුතරයක් එහෙම හැසිරෙන්නෙ වෙසක් දවසේ තියෙන වටිනාකම නොදන්න නිසයි. අන්න ඒකයි මං කියන්නෙ ඒ ගොල්ලන්ට ඒ වටිනාකම පෙන්නල දෙන්න අපි දැනගන්න ඕනෙ කියල :)

    ....
    . මම ඒකයි thread එකේ මුලින්ම කිව්වෙ මේකට රජයේ මැදිහත් වීමක් වුවමනා වෙනවා කියලා.
    යාලුවාගේ අදහස් වලට සහ Thread එක වෙනුවෙන් කරපු reply එකට ස්තුතිවන්ත වෙනවා.
    හොද Reply ඒකක්.

    :D මං ඒ කතා කළේ මගේ පෞද්ගලික අත්දැකීම් වලට අනුව මචං. ඉතිං ඒ දේ වැරදි වෙන්නත් පුළුවං මං ඒක නෑ කියන්නෙ
    ----------------------------------------------------------
    උදාහරනයක් විදියට

    දහම් පාසල් නැති එක ලොකු අඩුවක්. ඉරිදා උදේ වරුවට දහම් පාසලෙන් ලැබෙන පන්නරය දරුවෙකුට මුලු ජීවිතකාලෙටම බලපානවා. මම අත්දැකීමෙන් කියන්නේ. කවමදාවත් දරුවෙකුගේ දහම්පාසල් ගමන නවත්තන්න දෙන්න එපා.
    :no::no::no:

    මං ඒ කාලෙ පුරුදු උන හැම නරක පුරුද්දක්ම අහුලගත්තෙ දහම්පාසලට ආපු එවුං ගෙන් :oo:. මං දහම් පාසලට දොස් කියනව නෙවෙයි
    ඒකට ප්‍රධාන වශයෙන් වැරදි ඒගොල්ලොම තමා ඒක හරි :yes:
    නමුත් දහම් පාසලේ ඉගෙන ගන්න ළමයින්ට හරි හමං පසුබිමක් සකස් කරල දෙන ඒ වගකීම හරියට ඉටු කරන්න පන්සලේ වැඩිහිටි පරම්පරාව සමත් උනාද ?
    ඒකයි මං කලිනුත් කිව්වෙ :D

    මට කවදහරි ළමයෙක් හිටියොත් ම්ළාට දහම් පාසල් යවන්නෙ නෑ ඒක ඉතිං මගේ පෞද්ගලික අත්දැකීමෙ හැටි වෙන්න ඇති :)

    මොනව උනත් මේ වගේ සංවාදයකට මුල පුරපු එක නම් සෑහෙන්න වටිනව මචං :)
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    බුදු දහමේ අනිත් ආගම් වල වගේ,නිති රීති දාලා නැති හින්දා වෙන්න ඇති අපේ මිනිස්සු, ඒ නිදහසින් අයුතු ප්‍ර‍යෝජන ගන්න හදන්නේ!!!
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    ඒගොල්ලො ඒකරන දේ හරී කියල මං කියන්නෙ නෑ මචං. ඒගොල්ලන්ගෙ අතේ ඒ වැරැද්ද තියෙනව වගේම වටිනාකම පෙන්වාදීමෙ වගකීමක් අපිටත් තියෙනවා :yes:

    බහුතරයක් එහෙම හැසිරෙන්නෙ වෙසක් දවසේ තියෙන වටිනාකම නොදන්න නිසයි. අන්න ඒකයි මං කියන්නෙ ඒ ගොල්ලන්ට ඒ වටිනාකම පෙන්නල දෙන්න අපි දැනගන්න ඕනෙ කියල :)

    ....

    :D මං ඒ කතා කළේ මගේ පෞද්ගලික අත්දැකීම් වලට අනුව මචං. ඉතිං ඒ දේ වැරදි වෙන්නත් පුළුවං මං ඒක නෑ කියන්නෙ
    ----------------------------------------------------------
    උදාහරනයක් විදියට

    මං ඒ කාලෙ පුරුදු උන හැම නරක පුරුද්දක්ම අහුලගත්තෙ දහම්පාසලට ආපු එවුං ගෙන් :oo:. මං දහම් පාසලට දොස් කියනව නෙවෙයි
    ඒකට ප්‍රධාන වශයෙන් වැරදි ඒගොල්ලොම තමා ඒක හරි :yes:
    නමුත් දහම් පාසලේ ඉගෙන ගන්න ළමයින්ට හරි හමං පසුබිමක් සකස් කරල දෙන ඒ වගකීම හරියට ඉටු කරන්න පන්සලේ වැඩිහිටි පරම්පරාව සමත් උනාද ?
    ඒකයි මං කලිනුත් කිව්වෙ :D

    මට කවදහරි ළමයෙක් හිටියොත් ම්ළාට දහම් පාසල් යවන්නෙ නෑ ඒක ඉතිං මගේ පෞද්ගලික අත්දැකීමෙ හැටි වෙන්න ඇති :)

    මොනව උනත් මේ වගේ සංවාදයකට මුල පුරපු එක නම් සෑහෙන්න වටිනව මචං :)

    ඇත්ත තම්යි බන්,,දහම් පාසල් 1000ක් තිබ්බත් වැඩක් නැහැ,,දහම් පාසලෙන් වෙන්න ඕන දේවල් වෙන්නේ නැතිකොට,,
    අද කාලේ දහම් පාසලකට ගැහැණු ළමයෙක් යවන්න පුලුවන්ද බන්,,සම හරක්-හාමුදුරුගොල්ලෝ කරන දේවල් අහනකොට !!,,අනේ අපේ ආගම ඉදිරියට ගෙනියන්න ඉන්නේ,,අපේ දරුවන්ට ආගම දහම කියලා දෙන්න ඉන්නේ මෙහෙම එවුන්ද කියලා හිතෙනවා,,,

    sad-animated-animation-boy-smiley-emoticon-000346-large.gif

    sad-animated-animation-boy-smiley-emoticon-000346-large.gif