i rarely saw people wear white even in Lord Buddha's time.. so I guess wear white isn't compulsory...
White is not Compulsory. Bt What I'm Telling here is
ඇග වැහෙන්න ඇදුමක් අදින්න කියලා.
That's all!
machan topic 1k nam buddahagamata nindawak hama bawuddayama homa naha machan ubata dukak hithila thread 1k damam wage godak hoda bawuddyo innawa machan don't worry apita rata hadanan baha machan

machan topic 1k nam buddahagamata nindawak hama bawuddayama homa naha machan ubata dukak hithila thread 1k damam wage godak hoda bawuddyo innawa machan don't worry apita rata hadanan baha machan


සම්පූර්නයෙන් ඇත්ත Sama. වෙසක් දවසෙ පන්සල එහෙම්පිටින්ම Fashion Show එකක්. ඒකින් එකට වෙනස් පාට වල ඇදුම්. විවිධාකාරයේ කොන්ඩා මෝස්තර. අම්මලා එනවා දුවව ඒ විදියට අන්දවගෙන. Husband එනවා Wife එක්ක. Wife ඈදන් ඉන්නේ ඔය විදියට. Boy Friend ඒනවා Girl Friend එක්ක. කෙල්ල ඇදන් ඉන්නේ ඔය මම කියපු විදියට. මේ දේවල් නවත්තන්න අපිටම පුලුවන්. අම්මලා තාත්තලාට, Husband ට Boy Friend ට පුලුවන් වෙන්න ඕන. මම ඔතනින් අයිති වෙන්නේ අන්තිම කොටසට. මොකද මම තාම බැදලා නැති නිසා. මම මගේ grl එක්ක පන්සල් ගියා. දෙන්නාම සුදු ඇදලා. ඇයි අනිත් පිරිමින්ට කොන්ද පන නැද්ද????






![]()
Reputation Points නම් කමක් නැහැ කැපුවාට. ඒත් දාලා තියන Comment එක බලන්න
Mr. perera, I didnt give you - reps any day, only + i gave
but you gave me - reps with a harsh sentence , I think this is ur buddhism


අනිවා මචන්.. මට කෙල්ලෙක් නැති උනත් අපි කොල්ලො set 1ක පන්සල් ගියෙ සුදු ඇදලා..... බැලුවාම අපි විතරයි සුදු ඇන්දලා ඉන්නෙ... මට සසර එපා උනා.....![]()
උඹ කියන එක වැරදී කියලා මම කියන්නේ නැහැ. වෙසක් දවසේ ගෙයක් ඇතුලේ DJ එකක් දාගෙන Party එකක දාන එකයි හැමෝටම පේන්න මහ පාරේ බුදු හාමුදුරුවන්ගේ පින්තූරයක් එල්ලගෙන DJ එකක දාන එකයි අතර ලොකු වෙනසක් තියනවා යාලුවා. මම කියන්නේ ඒක නවත්තන්න කියලා. දන්සලක් ගාව දාන්න ඕන ගීත තියනවා. ඕනා තරම් බෞද්ධ ගීත තියනවා.

. මම ඒකයි thread එකේ මුලින්ම කිව්වෙ මේකට රජයේ මැදිහත් වීමක් වුවමනා වෙනවා කියලා.
යාලුවාගේ අදහස් වලට සහ Thread එක වෙනුවෙන් කරපු reply එකට ස්තුතිවන්ත වෙනවා.
හොද Reply ඒකක්.
මං ඒ කතා කළේ මගේ පෞද්ගලික අත්දැකීම් වලට අනුව මචං. ඉතිං ඒ දේ වැරදි වෙන්නත් පුළුවං මං ඒක නෑ කියන්නෙ
දහම් පාසල් නැති එක ලොකු අඩුවක්. ඉරිදා උදේ වරුවට දහම් පාසලෙන් ලැබෙන පන්නරය දරුවෙකුට මුලු ජීවිතකාලෙටම බලපානවා. මම අත්දැකීමෙන් කියන්නේ. කවමදාවත් දරුවෙකුගේ දහම්පාසල් ගමන නවත්තන්න දෙන්න එපා.
. මං දහම් පාසලට දොස් කියනව නෙවෙයි



Mr. perera, I didnt give you - reps any day, only + i gave
but you gave me - reps with a harsh sentence , I think this is ur buddhism

ඒගොල්ලො ඒකරන දේ හරී කියල මං කියන්නෙ නෑ මචං. ඒගොල්ලන්ගෙ අතේ ඒ වැරැද්ද තියෙනව වගේම වටිනාකම පෙන්වාදීමෙ වගකීමක් අපිටත් තියෙනවා
බහුතරයක් එහෙම හැසිරෙන්නෙ වෙසක් දවසේ තියෙන වටිනාකම නොදන්න නිසයි. අන්න ඒකයි මං කියන්නෙ ඒ ගොල්ලන්ට ඒ වටිනාකම පෙන්නල දෙන්න අපි දැනගන්න ඕනෙ කියල
....
මං ඒ කතා කළේ මගේ පෞද්ගලික අත්දැකීම් වලට අනුව මචං. ඉතිං ඒ දේ වැරදි වෙන්නත් පුළුවං මං ඒක නෑ කියන්නෙ
----------------------------------------------------------
උදාහරනයක් විදියට
මං ඒ කාලෙ පුරුදු උන හැම නරක පුරුද්දක්ම අහුලගත්තෙ දහම්පාසලට ආපු එවුං ගෙන්. මං දහම් පාසලට දොස් කියනව නෙවෙයි
ඒකට ප්රධාන වශයෙන් වැරදි ඒගොල්ලොම තමා ඒක හරි![]()
නමුත් දහම් පාසලේ ඉගෙන ගන්න ළමයින්ට හරි හමං පසුබිමක් සකස් කරල දෙන ඒ වගකීම හරියට ඉටු කරන්න පන්සලේ වැඩිහිටි පරම්පරාව සමත් උනාද ?
ඒකයි මං කලිනුත් කිව්වෙ
මට කවදහරි ළමයෙක් හිටියොත් ම්ළාට දහම් පාසල් යවන්නෙ නෑ ඒක ඉතිං මගේ පෞද්ගලික අත්දැකීමෙ හැටි වෙන්න ඇති
මොනව උනත් මේ වගේ සංවාදයකට මුල පුරපු එක නම් සෑහෙන්න වටිනව මචං