XenonZ

Member
Jan 12, 2009
2,880
33
0
Colombo , Sri Lanka
යාලුවනේ.....
මට ජූනි 1 වනිදා ඉදන් එලකිරි ඩොටි කොමි එකට එන්න වෙන් නෑ.....:(:( මාසයකටම දවස් 2ක් 3ක් තමා...
මම හිතනවා කටිටයට මාව අමතක ‍නොවෙිවි කියලා:rofl:
මට හමිබුන හොදම යාලුවෝ සෙටි එක ඉන‍්නේ මෙතන:(......හෙල්ප් එකක් එහෙම ඉල්ලන ප්‍රමාදය විතරයි
 

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අමතක වෙන එකක් නෑ... මතක නැති වෙයි.... :P:P

    නෑවිත් ඉන්න එපා බං...එලකිරි නැතුව කොහොමද ජීවත් වෙන්නේ..?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හැකි වෙලාවට ඇවිත් යන්න. ඔබේ වැඩකටයුතු හොඳින් කරගන්න හැකිවෙන්න කියල ප්‍රාර්ථානා කරනව!!!!
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,787
    1
    4,867
    113
    40
    හත් ඉලව්වෙ!
    oya kiyana widiyata masekata dawas dekak thunak witharak enna puluwannan balamuko...balahan dawas kiyak ehema inna puluwanda kiyala...ane matanan be....:)
    mona magula thibunath....

    Puluwan welawata log weyan...!