බොහොම ස්තුතියි මල්ලියා පැය ගනනකට උඩින් මගේ උපන් දිනය සිහිගන්වලා සුබ පතන්න ත්රෙඩ් එකක් දැම්මට
එවගේම සුබ පැතූ හැමදෙනාටමත් බොහොමත්ම ස්තුතියි!හැමදෙනාටම සෙත් වේවා!!!![]()

Happy Birth Day My Dear
Happy B'day Sis![]()
Happy Birthday!!!!!!!!!!!!!!
Happy birthday
ස්තුතියි ස්තුතියි!! හැමදෙනාටම ජය වේවා!සුබ උපන්දිනයක් වේවා !!
![]()

Happy Birthday! May all of your dreams come true!
හීන ගොඩක් නං නෑ.ජීවිතේ ජයගන්න ඕන දේවල් දිනාගෙන තියනවා.දැන් ඉතිං..පවුලක් පංසලක් වෙලා..යන එන තැනකට පිණක් දහමක් කරගෙන සැහැල්ලුවෙන් ඉන්නයි හිත.
හීන ගොඩක් නං නෑ.ජීවිතේ ජයගන්න ඕන දේවල් දිනාගෙන තියනවා.දැන් ඉතිං..පවුලක් පංසලක් වෙලා..යන එන තැනකට පිණක් දහමක් කරගෙන සැහැල්ලුවෙන් ඉන්නයි හිත.
බොහොම ස්තුතියි!ඔබටත් දිගාසිරි වේවා!

අන්න ඒක එනකම් තමා අපිත් බලන් ඉන්නේ
ඒකට ඉන්වයිට් කලේ නැත්තම් බලාගන්නම්කෝ![]()
![]()
තව අවු,3ක් ඉන්නවෙනවා කේක් කන්න.ඔයාට නොකියා කොහොමද?
මාර කේක් එකක්නේ දීලා තියෙන්නේ
Happy Enjoyable Birthday Hunny
![]()
![]()