සහෝදරයාණනි!I know this, good work sis....
ඔබ දන්නා තවත් දේ මෙතනට එකතු කරන්න.මේක මගේ තනි වෑයමක් නොවෙයි.මම දන්නා දේ තවමත් එකතු නොකලේ ඔබවන් අයට අවස්ථාව සළසා දිමටයි.සහෝදරයාණනි!I know this, good work sis....
ඔබ දන්නා තවත් දේ මෙතනට එකතු කරන්න.මේක මගේ තනි වෑයමක් නොවෙයි.මම දන්නා දේ තවමත් එකතු නොකලේ ඔබවන් අයට අවස්ථාව සළසා දිමටයි.හොඳ සහබාගිත්වයක් ලැබුනොත් ඇඩ්මින්තුමාගේ සහාය අරන් හරි අනු පිළිවෙළකට හදනවා.

එයා මේවගේ දේකට සහාය දෙයි...
අනෙක් අයගේ සහභාගීත්වයත් තියෙනවනම්, මේක sticky එකක් වුවත් කිරීමට හැක..![]()
එහෙම වෙන්න මම දන්න විස්තර ටික වුනත් පලකලාම ප්‍රමාණවත් කියලා පුංචි හැඟීමක් තියනවා.ඒත්..මට අවශ්‍ය ලංකාව පුරා විසුරුන අපේ අයගේ දැනුම මෙතන ඒකරාශී වෙනවටයි.මේක දවසක-මාසයක අවුරුද්දක ඉවරවෙන ත්‍රෙඩ් එකක් නොවී,ශම්මි පටන් ගත් එකක් නොවී, සදාකල් එලකිරියේ පවතින-සමාජයට සෙතක් ලැබෙන ත්‍රෙඩ් එකක් කරන්න ඔබ හැමගේ සහාය-දැනුම එකතු කරන්න කියලා ඉල්ලා සිටිනවා.i have migraines ..i should get some niyagala wel![]()




අපේ අවන්තට එහෙම කියන්න එපා යාලුවේ...
නියඟල අල වස ....
කොහේ ගා ගත්තත් කටෙ ගා ගන්න එපා
එයා මේ දවස්වල දුකින් ඉන්නේ..
නියඟල අල වස ඌරො
කොහේ ගා ගත්තත් කටෙ ගා ගන්න එපා
the trick is not to taste it ..make a ring outa it and do some weird shit 
you silly sodthe trick is not to taste it ..make a ring outa it and do some weird shit
![]()

අපේ අවන්තට එහෙම කියන්න එපා යාලුවේ...එයා මේ දවස්වල දුකින් ඉන්නේ..
![]()

"weird" good for u...![]()

මේක ගැන නං කියන්නම දෙයක් නෑ.අත්දුවයි,සත්තයි.bella uluk wela tibboth udeta nagitiddi..kotte auwata daana...
මේ කෙම් ක්‍රම පුදුමයි.ස්තුතියි මිත්‍රයා!