අත් බේත්-කෙම්-ප්‍රථමාධාර සඟරාව

I know this, good work sis....
සහෝදරයාණනි!:) ඔබ දන්නා තවත් දේ මෙතනට එකතු කරන්න.මේක මගේ තනි වෑයමක් නොවෙයි.මම දන්නා දේ තවමත් එකතු නොකලේ ඔබවන් අයට අවස්ථාව සළසා දිමටයි.
 
  • Like
Reactions: migaramk

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    :)හොඳ සහබාගිත්වයක් ලැබුනොත් ඇඩ්මින්තුමාගේ සහාය අරන් හරි අනු පිළිවෙළකට හදනවා.

    එයා මේවගේ දේකට සහාය දෙයි...
    අනෙක් අයගේ සහභාගීත්වයත් තියෙනවනම්, මේක sticky එකක් වුවත් කිරීමට හැක..:)
     
    එයා මේවගේ දේකට සහාය දෙයි...
    අනෙක් අයගේ සහභාගීත්වයත් තියෙනවනම්, මේක sticky එකක් වුවත් කිරීමට හැක..:)
    :)එහෙම වෙන්න මම දන්න විස්තර ටික වුනත් පලකලාම ප්‍රමාණවත් කියලා පුංචි හැඟීමක් තියනවා.ඒත්..මට අවශ්‍ය ලංකාව පුරා විසුරුන අපේ අයගේ දැනුම මෙතන ඒකරාශී වෙනවටයි.මේක දවසක-මාසයක අවුරුද්දක ඉවරවෙන ත්රෙඩ් එකක් නොවී,ශම්මි පටන් ගත් එකක් නොවී, සදාකල් එලකිරියේ පවතින-සමාජයට සෙතක් ලැබෙන ත්රෙඩ් එකක් කරන්න ඔබ හැමගේ සහාය-දැනුම එකතු කරන්න කියලා ඉල්ලා සිටිනවා.
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    නියම වැඩක් :)
    rep දෙන්න බැහැලු:(
    වන්ශොට් ගෙන් අහලා මමත් දාන්නම් නියම ක්‍රම ටිකක්:P
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    kem krama gana karapu research ehemath hoyala baluwa nam hari. kem walata engreesiyen mokak da kianne.