රාහුල මාතා(යසොදරාවත)
එලකිරි එකෙ ගොඩාක් අයට ආදරය සම්බද ගැටලු තියන බවත් එ වගෙම ආදරය ගැන කතා කරන්නත් ගොඩාක් අය කැමති බවත් පලවන තෙඩ් වලින් මට හැගුන හෙයින්. එ සමබද පලවුන ලස්සන කතාවක් ලියන්න මට හිතුනා
ඇත්තම මෙක සොම හාමුදුරුවො ලියපු පුන්චි පොත් පින්චක්. උන්වහන්සෙට මෙක ලියන්න හෙතු උනෙ එ කාලෙ වෙසක් පොහො දාක මහරගම ධර්මායතනයෙ තරුන සිල සමදනයෙදි යසොධරා චරිතාපදානය මැයින් එහි ධර්ම දෙශනයක් පවත් වන ලදි. එ බණ ඇසු තරුණ තරුණියො එම චරිතය අළලා කුඩා බණ පොතක් සපයන ලෙස ඉල්ලා ඇත. එහි ප්රතිපලයක් ලෙස සොම හාමුදුරුවො විසින් මෙ පොත පින්ච සැකසි ඇත.
මන් ගොඩාක් කැමති පොතක් හෙයින් ඔබලා සමග share කරගන්න හිතුනා.
මට ඉඩ තියන වෙලවල් වලට මන් මෙ පොත කොටස් පල කරන්නම්.