නොදන්නා_අය_වෙනුවෙන්

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    machan ubath den friend list eka wedikaragannane hadanne

    යාලුවා විශ්වාස කරනවානම් විශ්වාස කරන්න..
    මේ ත්‍රේඩ් එක දෑම්මට පස්සේ 1 නෙක් විතරයි මගෙන් ඉන්විටෙෂන් එකක් එල්ලා ගත්තේ.. :)
    මට ඒ ගෑන කණගාටුවක් නෑ.. :no:
    මං මේ ත්‍රේඩ් එක මුලිකවම දෑම්මේ ලොකස් ගෑන පෑහෑදිලි විග්‍රහයක් කරන්නයි..
    :);)
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    niyamai machan!mama ek eke dekka hondama thread daana kenek thamai umba!
    You must spread some Reputation around before giving it to coollifestyle4u again.
     
    kinkong

    Member
    Jun 21, 2010
    504
    29
    0
    හැම තැනම මේවගේ ත්‍රේඩ් තියනවා බන්... උඹ ෆොටෝස් ටිකක් දාලා පැහැදිලි සිංහලෙන් ටයිප් කරලා තියන නිසා තමා ත්‍රේඩ් එකේ අගය වැඩි වෙලා තියෙන්නෙ...... තව මේ වගේ ප්‍රශ්න සහිත තැන් ගැන ත්‍රේඩ් දාපන්.... ගුඩ් ලක්
     
    sasanka06

    Active member
  • May 31, 2009
    323
    27
    28
    38
    Superb work bro..... I have a lokerz account. But didnt know how it works... Thanks for the info...:):):):) ++rep
     
    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    යාලුවා විශ්වාස කරනවානම් විශ්වාස කරන්න..
    මේ ත්‍රේඩ් එක දෑම්මට පස්සේ 1 නෙක් විතරයි මගෙන් ඉන්විටෙෂන් එකක් එල්ලා ගත්තේ.. :)
    මට ඒ ගෑන කණගාටුවක් නෑ.. :no:
    මං මේ ත්‍රේඩ් එක මුලිකවම දෑම්මේ ලොකස් ගෑන පෑහෑදිලි විග්‍රහයක් කරන්නයි..
    :);)
    eka eththa mama dannawane mage enuma skype eke pudgalikawa ahaganna puluwan kama thibunath mama hituwe methanadima ahanna eka thawa kenekuta wedagath wenna puluwan hinda
    11.gif
     
    dammamuditha

    Member
    Sep 8, 2008
    206
    26
    0
    ඔය points වලින් මොනවද කරන්න පුලුවන්? විස්තරයක් කරන්න පුලුවන්ද?
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    niyamai machan!mama ek eke dekka hondama thread daana kenek thamai umba!
    You must spread some Reputation around before giving it to coollifestyle4u again.

    හැම තැනම මේවගේ ත්‍රේඩ් තියනවා බන්... උඹ ෆොටෝස් ටිකක් දාලා පැහැදිලි සිංහලෙන් ටයිප් කරලා තියන නිසා තමා ත්‍රේඩ් එකේ අගය වැඩි වෙලා තියෙන්නෙ...... තව මේ වගේ ප්‍රශ්න සහිත තැන් ගැන ත්‍රේඩ් දාපන්.... ගුඩ් ලක්

    Superb work bro..... I have a lokerz account. But didnt know how it works... Thanks for the info...:):):):) ++rep

    මං බලාපොරොත්තු වුන දේ වගේම, මං අපෙක්ෂා කල විදියට මේ ත්‍රේඩ් එකේ නිර්මාණය සාර්ථකව නිම කරන්න මට හෑකි වුනා..
    මං දෑන් වුනත් ඔෆිස් එකේ ඉන්න ගමන්,
    බොහො දෙනෙක් මේ ලොකස් ගෑන මගෙන් අහලා තිබ්බා. ඒ හින්දායි මං හිතුවේ වේලාවක් වෙන් කරලා මේ වගේ ත්‍රේඩ් එකක් නිර්මාණය කරන්න..
    :)
     
    -Nipuna1989-

    Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    එල thread එක මචන්.මමත් වැඩිය Lockerz ගැන දන්නේ නෑ.දැන් ටිකක් දැන ගත්තා
     
    Last edited:

    kinkong

    Member
    Jun 21, 2010
    504
    29
    0
    හැම තැනම මේවගේ ත්‍රේඩ් තියනවා බන්... උඹ ෆොටෝස් ටිකක් දාලා පැහැදිලි සිංහලෙන් ටයිප් කරලා තියන නිසා තමා ත්‍රේඩ් එකේ අගය වැඩි වෙලා තියෙන්නෙ...... තව මේ වගේ ප්‍රශ්න සහිත තැන් ගැන ත්‍රේඩ් දාපන්.... ගුඩ් ලක්

    කවුද බන් මේකට -රෙප් දුන්න එකා? මොකක්ද මේකෙ වැරැද්ද?

    නොදන්නා_අය_වෙනුවෙන් 06-22-2010 09:07 AM rep pala yanna wesi ge putha
     
    • Like
    Reactions: dumasrc

    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    machan, mamath kaalayak lockerz site eke register wela hitiya. passe wede athaerala damma.

    eththatama lockerz walin badu ganna puluwan da? SL wala ehema gaththa aya innawada?