මඩක් එහෙම නෙමෙයි ඕං
මල්කවි වනාහි ලැජ්ජ බය උත්පත්තියෙන්ම දායාද කරගත්, කාලයාගේ ඇවෑමෙන් ඒ දෙකම නැති කරගත්, අගනුවරට නුදුරු ශාන්ත පරිසරයක
මලක් සේ හැදී වැඩුනු සංසුං කොල්ලෙකි. ඔහු වසන්නාවූ ප්‍රදේශයේ බිමෙහි පස තද කලුපැහැයක් දරන්නා වූ හෙයින් ද, ඒ පසෙහිම හිටුවන ලද
බතල කෑම හේතූකොට ගෙන අලගෙඩි මෙන් යහමින් තර වූ පිරිසක් වාසය කරන්නා වූ හෙයින් ද, එම පෙදෙස "බ්ලැක්ෆැට්" නමී. මේ මල්කවි තෙමේ
කුඩා සංධියේ පටන්ම තම නම තැබූවනගේ ගෞරවය රකිමින්, මල් එතීම, මල් ගැසීම, මල් වැවීම, මල් ප්‍රවාහනය, මල පැන්නවීම.. ආදී
එකී මෙකී නොකී නානාවිධ මල් කර්මාන්තයන්හි දස්කම් පාන්නේ පාරම්පරික මල්කරුවන් ද මහත් විමතියට පත්කරවමිනි. පෙලක් මල්කරුවන්
"මූ නම් මැරිච්ච මල් විජේමයි" , "මුට ගහන්ට පුලුවන් මලෙක් ලොවෙත් නෑ" යි ආදී වශයෙන් මේකා ගැන ගුණ වනන්නට වන්හ. මේ කෙසේ
වෙතත් ඒකාට "කවි" කෑල්ල නම් ගැලපීමක් නැත්තේමය. කවිය මුට අරහංය. කවි කියන්නන් හට මල් පුරුදු කොට ඔවුන්ව වල් කරන්නේ මුගේ
ඇති නොසණ්ඩාලකමටය. ඕකා යන්තමින් වයසින් මෝරා විසි වසක් ඉකුත්වත්ම මුගේ ඉහට තරුණ විසේ ගසන්නට වීය. දැන් ඉතින් මුට නිකං
ඉන්නට බැරිය නලියනවා වැඩිය. පෙරකී විසේ ඉහටත් උඩින් ගිහින්ය. මේ අතර මු රස්තියාදුවෙන්, කම්මැලිකමින්, ෆට්ට අමාරුවෙන් ගෙවන
කාලයෙහි අන්තර් ජංජාලය නම් අමුතුම මගඩියක් ඇතැයිද, මෙය ටයිම්පාස් කිරීමේ අමාරුවෙන් පෙලෙන්නවුන්හට දිව ඔසුවකැයි ද, සමහරුන්ගේ
නොකිවමනා අමාරු වලට ද මෙයින් යම් සහනයක් ඇතැයි ද, මෙය මල්කඩන්නන්ගේ පාරාදීසයකැයි ද, එහි මල්කැඩීමෙන් අමුතුම ත්‍රිලක් ඇතැයි ද
යනාදී ගුණදොස් මුගේ කණ වැටෙන්නාහුය. මල් කෑල්ල ඇසීමෙන්ම ටියුන් වූ හේ තෙමේ "ඈ යකෝ මම නොදන්න මල්" යයි තමාටම කොදුරගෙන
මල් ලෝකේ මහා බෘංග රාජයා.. ගීතයද මුමුනමින් අදාල ජංජාලයට එන්ටරිය සනිටුහන් කලාහුය. මේක නම් මගුල් සක්වලකැයි හිතූ මල්කවි තෙමේ
ක්‍රම ක්‍රමයෙන් පෙරකී ජංජාලයට ඇබ්බැහි වන්නට යෙදුනි. මේකා අන්තර්නෙටය තුල අනුන්ගේ මගුල් දකිද්දී "එක එකා උන්ගෙ පාඩුවේ මගුල් කනවා. මම උන්ට හූල්ලනවා" යයි තමාටම තෙපල ගන්නාහුය. ඉක්බිති මල්කවි තෙමේ මඤ්ඤං ව, තෝන්තු වී, හැල්මේ දුවමින් සිටියදී තරුණ ගැටව්, ගැටිස්සියන් එක් වී චැට් කොරමින්, නිව් ත්‍රෙඩ්ස් දමමින්, නෝන්ඩි වෙමින්, නානවිධ දේ කරමින්, කර ගනිමින්.. ෆන් එකේ සිටින්නාවූ ෆට්ටම ෆට්ට මරු පොට් එකක් ගැන මුගේ දකුණු කණට මුලින්ම ආරංචි විය. එනම් මේකගෙ ෆට්ට බොක්කක් ලෙස මේකා විසින්ම හදුන්වන බුවෙක් මුගෙ දකුණු පැත්තේ සිට මුට ඒ ගැන කියන්නට ඇත. එකෙණෙහිම ඩබල් ටියුන් වූ මලා තව මිලිසෙකන්ඩයකවත් පමා නොවී අදාළ පොට් එකට ක්ෂණයෙන් එන්ටර් විය. බැලින්නං උගේ හොදට හෝ නරකට අදාළ පොට් එක මේ අප සැමගේම "එළකිරි" ය බව උගේ ඩයරියක සදහන් වේ. එතනදී ද ජන්මෙට වඩා පරණ පුරුද්ද ලොකු කරගත් මලා යහමින් පුරුදු මල්කැඩිල්ලට ගොස් කටු ඇනි, විවිධ තැන් කැඩී බිදී මට්ටු වූයෙන්, අන්තර්නෙටය තුල මල් කැඩීම.. රැවුල කැපීමට දැලි පිහිය භාවිතා කරනවා වැනි යයි තේරුම් ගත්තාහුය. මේ අතරතුර එළකිරියේ එක එකා තමාගේ හැකි පමණින් ඉදිරිපත් කරන්නාවූ නූල් පොටවල් කියවා බලා ඒ වෙනුවෙන් පෝස්ට් නම් ගුණාගුණ විස්තරයක් දැමීමට මලා පුරුදු වුයේ උගේ සසර පුරුද්දක් තිබුන නිසා වන්නට ඇති. ඉනික්බිති මෙසේ තත්පර, මිනිත්තු, පැය, දින, සති.. ආදී වශයෙන් කාලයාගේ ඇවෑමෙන් අද දිනය උදාවත් සමගම මල්කවියාට තම දිවියේ මල්ම මල් මයිල්ස්ටෝනයක් සනිටුහන් කරන දිනයක් වන්නේ පෙර සදහන් කරන ලද, ඌ විසින් දමන ලද පෝස්ට් වල විසිදාස් (20000/Twenty Thousand) වැනි එක අද දින පෝස්ට් කරන/කල බැවිනි. එනම් තැපල් කල බැවිනි. මල්කවිගේ මේ පෝස්ට් විසිදාහ තුල අන්තර්ගත වු, අප විසින් පෝස්ට් දමන ලද, ඌ විසින් ඉදිරිපත් කල මල් මල් ත්‍රෙඩ්ස් අමතක කළ නොහැක්කේමය. මෙසේ විසිදහසක පෝස්ට් තොගයක් එළකිරියට තැපල් කල මල්කවියාගේ(මලාගේ) ඒ පස්වනක් ප්‍රීතිය නිමිති කොට ගෙන හෙට බ්ලැක්ෆැට්හි අසවල්තැන ෆුල් ආතල් බලුකපුටු දානයකි (බල්ලො කපුටො එවපල්ලා). හවස බජව්වකි(තොපිත් වරෙල්ලා). රෑට තොවිලයකි (ඒකටත් වරෙල්ලා). ස්තූතියි.!

මල්කවියො උඹට ජය..!
~#ඨාකුර්Z#~ විසිනි. 

Idiriyatat Elakiriyen ma Jayaganna ona !! 