කස්ටිය සෙට් වෙලා බෝ ගස් ටික පාලු කරයිද දන්&#35

don't know that, maybe it's cheat...:(:(
සමහරවිට විද්‍යාත්මක සත්‍යයක් තියෙන්නත් පුලුවන්...ටෙස්ට් කරලම බලමු.;)ඒවගේම සමහරවිට හීං නුලෙන් පංසලට ගහපු ගැටයක් වෙන්න බැරිද?
 
migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    maeka post karapu kenage mole tharama hithaganna puluwan...:(:(:( anith eka meka try karapu ewn...:(:(:( umbalata therenne nadda mae amu amuwe sinhala buddha sanskruthiya vinasa karanna mithya dushtayo karapu wadak kiyala? sinhalaya modaya kiyala kiwwe meka post karapu ewnge muthun miththonta yako!thopith maha lokuwata "thanks ,... rep add" luu... lajja weyalla.... thopi wage niwata modayo thamai jaathiye hene.. ai yako thopi iskolekatawath gihin nadda? shree maha bodhiyen hari thope ilaw redda charge wenawanam "thaaanks machooo, hav to try, rep add++" nodakin thopi wage niwatun...dan mata banapalla ... mata kamak na.. aeth thope niwata kam , mooda kam aeken nathi wenne na..:(:(

    no need of big font,:)
    this is originally posted in a blog, I have just added it here.
    there r nothing here that insult Buddhism, and botree.
    if u think like that, it's your foolishness.
    I never asks for reps, I got many by providing good info and by helping other members.
    u can always report this to admins..

    aduma gaane electric current ekak athi wenna requirement ekawath thopi dannawada? :(:(:(:(:(:(:(:(:(:(:( thopiwa thope demawpiyo iskolekata yawanne nadda?

    for a electric current there must be a anode and a cathode as u learned in your good school.
    but I'am a qualified electronic technician.(B-Tec undergraduate)
    it's not a must dude,:) there can be positive charges in a tree leafs.
    by Einstein's Mass-energy equivalence theories there can be electric current in anything in the world.:)
     
    Last edited:
    • Like
    Reactions: v7soft
    no need of big font,:)
    this is originally posted in a blog, I have just added it here.
    there r nothing here that insult Buddhism, and botree.
    if u think like that, it's your foolishness.
    I never asks for reps, I got many by providing good info and by helping other members.
    u can always report this to admins..

    for a electric current there must be a anode and a cathode as u learned in your good school.
    but I'am a qualified electronic technician.(B-Tec undergraduate)
    it's not a must dude,:) there can be positive charges in a tree leafs.
    by Einstein's Mass-energy equivalence theories there can be electric current in anything in the world.:)
    ගනන් ගන්න එපා...නිකංම පුහු වෙඩි;):cool::cool::cool:
     
    kinkong

    Member
    Jun 21, 2010
    504
    29
    0
    මචන් බෝ කොළ වල ධන සහ සෘණ අදුර ගන්නෙ කොහොමද? කොළේ නටුවෙ තියන තෙත ගතිය නිසා බැටරියෙ ස්පර්ශක 3නේම මළ බැදෙන එකයි බන් වෙන්නෙ... ඉස්සර මතකද උඹට 10 නෝට්ටුවෙන් චාර්ජ් කරන සීන් එකකුත් ආවා?
     
    kinkong

    Member
    Jun 21, 2010
    504
    29
    0
    ගනන් ගන්න එපා...නිකංම පුහු වෙඩි;):cool::cool::cool:

    තමන්ගෙ මතය වෙනුවෙන් කෑ ගහනවා වගේම අනුන්ගෙ මත වලටත් ගරු කරන්න ඉගෙන ගන්න
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මචන් බෝ කොළ වල ධන සහ සෘණ අදුර ගන්නෙ කොහොමද? කොළේ නටුවෙ තියන තෙත ගතිය නිසා බැටරියෙ ස්පර්ශක 3නේම මළ බැදෙන එකයි බන් වෙන්නෙ... ඉස්සර මතකද උඹට 10 නෝට්ටුවෙන් චාර්ජ් කරන සීන් එකකුත් ආවා?

    10 kole wade wenne nathda?
    eka nam mama godak balala thiyenawa hariyanawa..
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    umbalata therenne nadda mae amu amuwe sinhala buddha sanskruthiya vinasa karanna mithya dushtayo karapu wadak kiyala?

    සිරාවටම මටත් මේකෙ සැකයක් තියෙනවා ලෝකෙ ශාඛ වර්ග විශාල සංඛයාවක් තියෙනවා බෝ ගහට සමාන සංයුතීන් තියෙන ගස් ‍ඕනෙ තරම් ඇති එහෙම තියෙද්දි මොකටද මේකට බෝ ගහම දැම්මෙ ලංකාවේ පන්සල් වල තියෙන බෝ ගස් ගලවන්න ගහපු ප්ලෑනක්ද කියන සාධාරණ සැකය ඇතිවෙනවා මේක කියවද්දි
    විද්‍යාව කියන්නෙ එකක් දැන් ඉන්න දේවධර්ම වාදීන්ට විද්‍යාව මරු පහරක් වෙන්න ප්‍රධාන හේතුව තමා නූතන විද්‍යාවෙ නව සො‍යාගෑනීම් වලින් තහවුරු වෙන්නෙ බුද්ධ දර්ශනයේ තියෙන ශක්තිමත් පදනම ඉතින් විද්‍යාවෙන්ම බුද්ධාගමනැති කරන්න හිතන අයත් ඉන්න පුලුවන් ඒ වගේ කාලෙක
    මම නම් කියන්නෙ මේකෙ ඉන්න අයට පන්සල් වල බෝ ගස්වලට අත තියන්න යන්න එපා
    බුදු හාමුදුරුවෝ සතියක් ආමිස පූජා පවත්වල කළගුණ සලකපු බුදු වෙන්න උර දුන්න බෝධියේ කොළ කඩල ෆෝන් චාර්ජ් කරන්න යන උන්ගෙ ෆෝන් වලට ෆෝන් ඕෆ් කරල තිබ්බත් වැහි නැතුව හෙන ගහනව ඕක කරොත්
     
    Last edited:

    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa

    anivaaaa:yes::yes::yes::yes::yes::yes:hama deyakatama system ekak thiyenava,,,eka hamooma therum gaththoth hondai
     
    Last edited: