තිබ්බනේ මට බූට් එක

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    තිබ්බනේ මට බූට් එක

    උඹ මගේ ලව් එක,
    මගේ පළවෙනි එක..
    උඹට නම් විසි එක,
    ඒ වුනත් මගෙ එක..
    දුන්නෙමි හාර්ට් එක,
    නෑ ලැබුනෙ උඹෙ එක..
    තෑගි දුන්නත් එක එක,
    උඹ වෙනම ලෝකෙක..
    විසි දහසෙ චේන් එක,
    දුන්නට උනේ නැති එක..
    හතලිහේ මුදු දෙක,
    දැම්මම හැඩයි ඇගිලි දෙක..
    ඒ වුනත් වුන් නැති එක,
    වැඩි උන එකයි ලව් එක..
    ඉන්පස්සෙ මාසෙක,
    මීටින් උනේ නැති එක..
    පැනල බොට මල් එක,
    තිබ්බනේ මට බූට් එක..


    :angry::angry::angry::P:angry::angry::angry:













    ~#ඨාකුර්Z#~
    විසිනි.
     
    Last edited:

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    හාස්‍යයෙන් පිරි ඔබේ පද නිර්මාණවල සරල පද ගැලපීමක් තියෙනවා. ඒකාකාරයෙන් මිදී වෙනස් මාතෘකා ද තොරාගන්න උත්සාහ කරන්න.
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මේකේ හැටියට උඹ ලක්ෂයක් විතර වියදම් කෙරුවට මොකුත්ම ලැබිල නේ වගේ :D
    5 ක් 6 ක් දීල වෙනින් වැඩක් කෙරුවනන් බර ගානක් ඉථුරුඉ :P LOL

    Ela machan rep umbata rep denda kalin destribute karanda kiyanawa. :(
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    හාස්‍යයෙන් පිරි ඔබේ පද නිර්මාණවල සරල පද ගැලපීමක් තියෙනවා. ඒකාකාරයෙන් මිදී වෙනස් මාතෘකා ද තොරාගන්න උත්සාහ කරන්න.
    ස්තූතියි සහෝ :)


    මේකේ හැටියට උඹ ලක්ෂයක් විතර වියදම් කෙරුවට මොකුත්ම ලැබිල නේ වගේ :D
    5 ක් 6 ක් දීල වෙනින් වැඩක් කෙරුවනන් බර ගානක් ඉථුරුඉ :P LOL
    Ela machan rep umbata rep denda kalin destribute karanda kiyanawa. :(
    ඒක තමයි දැන් තේරෙනකොට පරක්කු වැඩී.:P
    අවුලක් නැතෝ. ස්තූතියි :)
     

    j@naka_86

    Well-known member
  • Mar 17, 2010
    2,116
    267
    83
    මේ කවියේ සිද්ධිය උබටද උනේ බන්... හිතේ දුකට කවිත් ලියවෙනවා නේ.... නමුත් නියම කවිය :lol:

    මගෙන් රෙප් + 1ක්
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    hehe...poemz tika dekkama nam hithenna....lokuuuuuuuuu boot 1k wage kiyala... :P
    anyway lassana pada gelapumak..... ;)
    හ්ම් ලොකූම ‍ලොකු එකක්:P
    ස්තූතියි :)

    මේ කවියේ සිද්ධිය උබටද උනේ බන්... හිතේ දුකට කවිත් ලියවෙනවා නේ.... නමුත් නියම කවිය :lol:

    මගෙන් රෙප් + 1ක්
    හෆොයි නෑ.:no::no:
    තැන්කු වේවා :)
     

    lmw

    Well-known member
  • Mar 11, 2007
    1,080
    157
    63
    ෆැන්ටසියක් තුල
    ප්‍රහසනය මුසු ලස්සන නිර්මානයක්.ඔබට වෙනස්ම ආරක් ගත් නිර්මානකරන චින්තනයක් සහ ශෛලියක් ඇති බව පෙනී යනව....ඒක එසේ මෙසේ විශේසත්වයක් නොවේ...හරිම අපූරු හැකියාවක්.....දිගටම ලියන්න.....ඔබට ජය......
    ආහ්..තව පොඩ්ඩෙන් අමතක වෙනව.....ඔබ ඊලග නිර්මානය කරද්දි පුලුවන්නම් පිංතූරයක් එක්ක ps වර්ක් එකක් එක්ක කරන්න.හැබැඉ ඉතින් එහෙම නොකලා කියල නිර්මාණයෙ වටිනාකම බිදක්වත් අඩු වෙන්නෙ නෑ.....!!!:P:P:P