පොඩි Help එකක්

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
යාලුවනේ මට චීන චට්ටි ( Cast iron )සහ අමු යකඩ ( Wrought iron )ගැන තොරතුරු ටිකක් හොයලා දෙනවද
මට ඕන ඒවගෙ සංයුතිය නෙවෙයි
චීන චට්ටි ගෘහ අලංකරනයෙදි එහෙම යොදා ගන්නේ කෝමද කියලා වගේ:nerd:
පුලුවන්නම් හොයලා දෙන්න ලොකු උදවුවක් :D