me thiyenne ape gedarata yana Bus eka.yanna oninam warella
Last edited:
මචන් වැඩක් කරන එකාට තමයි කථා හැදෙන්නේ.... නිකම් හිටියානම් කථා හැදෙන්නේ නැහැ.....
උබලා දන්නේ වැඩක් කරන එකාට මඩ ගහලා එකත් නැති කරන්න....
කුහකකම අත අරිනකං ලංකාවේ දියුණුව හීනයක් පුතා....



ඕක හදන කාලේ නම් මිනිස්සු මාර කට්ටක් කෑවා.. හබයි දැන් නම් නියමයි... තෙමෙන්නෙ නැතුව මඩ ගාගන්නෙ නැතුව ඉන්න පුලුවන් මිනිස්සුන්ට...
ලංගම ස්ටෑන්ඩ් එකත් නියමෙටම හදලා... වාඩිවෙන්න පුටුත් තියෙනවා... information counter එකකුත් තියෙනවා....![]()




ගොන් කතා කියන්න එපා මචන්.හොඳ වැඩක් වෙද්දි මොන පක්ෂේ උනත් අගය කරපන්. ඒක නරකනම් මොන පක්ෂේ උනත් විවේචනය කරපන්. උඹලා වගේ මොන දේ උනත් තමන්ගේ විරුද්ධ උන්ට කෑ ගහන උන් නිසා තමයි ලංකාවට කෙල වෙන්නේ.
මේක හදලා ගොඩක්කල් මචන්. ගුණසිංහපුර ස්ටෑන්ඩ් එකට වඩා මේක ගොඩක් හොඳයි.වැස්සට කලින් වගේ එච්චරම චොර වෙන්නේ නෑ.![]()

වැඩක් කලත් බනිනවා නැතත් බනිනවා!උඹේ ගෙවල් කොහෙදme thiyenne ape gedarata yana Bus eka.yanna oninam warella

ඒකනේ බං.හොඳ දෙයක් කලාම ඕකෙන් අරුන් හොඳට ගසා කෑවා කියලා හරි බනිනවා.නොකලම ඒකටත් බනිනවා. මොනා වෙලාද මංදා අපේ රටේ උන්ට
කතා කරල වැඩක් නෑ බන්.. අපෙ රටට කෙල වෙන්නෙම ඕක නිසාවැඩක් කලත් බනිනවා නැතත් බනිනවා!

100% k Agreed !!
මචන් වැඩක් කරන එකාට තමයි කථා හැදෙන්නේ.... නිකම් හිටියානම් කථා හැදෙන්නේ නැහැ.....
උබලා දන්නේ වැඩක් කරන එකාට මඩ ගහලා එකත් නැති කරන්න....
කුහකකම අත අරිනකං ලංකාවේ දියුණුව හීනයක් පුතා....


දැන් ඉතින් ගෝඨාට බැනපන්... මේක හදන්න ගිහින් මෙච්චර ගැහුවා කියලා![]()


Ekata kohomada Nuwara Bus Stand eka. Minihekuta hariyata hitagena inna tenak ne.අපි නම් ඉතින් හැම සතියෙම නුවර-කොළඹ යන මිනිස්සු නෙ..මේක හදලා ටිකක් කල්, මාස 2ක් විතර මම හිතන්නෙ.. pics දාපු එක හොදයි
මොකද පාට කණ්ණාඩි දාගත්ත අයට මේ වගේ හොද වැඩක් පේන්නෙම නෑනෙ
![]()
පොඩ්ඩක් හිටු.ඒකනේ බං.හොඳ දෙයක් කලාම ඕකෙන් අරුන් හොඳට ගසා කෑවා කියලා හරි බනිනවා.නොකලම ඒකටත් බනිනවා. මොනා වෙලාද මංදා අපේ රටේ උන්ට![]()

