ඕක එහෙම කම්පයර් කරන්න බෑ නේද....මම ඩන්න තරනිම් බී.සී.එස් සිද්ධාන්ත මත දෙන උපාධියක්....නමුත් එන්.අයි.බී.එම් එක සිද්ධාන්න්ත සහ ප්‍රයොගික දෙකම සලකල බලල දෙන උපාධියක්.................

ඕක එහෙම කම්පයර් කරන්න බෑ නේද....මම ඩන්න තරනිම් බී.සී.එස් සිද්ධාන්ත මත දෙන උපාධියක්....නමුත් එන්.අයි.බී.එම් එක සිද්ධාන්න්ත සහ ප්‍රයොගික දෙකම සලකල බලල දෙන උපාධියක්.................




BCS උපාධියක් neweine

BCS is not a degree it's a professoional qualification![]()
but u can apply for degree progs with that ne, and study for another yr and can get a degree from a foreign uni ne??
nt sure though mama denata nibm diploma eka karanawa , eke degree eka ganna nam 3 years yanawa,1st diploma 2nd,h.dip & last degree eka.
mcn bcs walata wada nibm eka hodai,lankawe loku thenak thiyenawa
samahara job walata degree tiyena ayatath wada gannawa nibm eke diploma eka hodata karala thiyena ayawa
but aththa kiyanna onane nibm eke diploma eka anik clz eheka degree ekak wage amarui ,h dip ekatath wada 1st eka amarui ,aththa kiyanna onane
hebei karagaththoth goda,hodatama kara ganna puluwan kiyala hithanawanam nibm yaman 1st year diploma ekata ,rs.110,000 wenawa
NIBM Digree or BCS >>> which one is better ????
![]()


මල්ලි එන්.අයි.බී.එම් කල කෙනෙක් මේ ත්‍රෙඩ් එකෙ ඉන්නවා............මම දන්නෙ නෑ ඇයි ඔය එන්.අයි.බී.එම් අමරුයි කියන්නෙ කියල......ඔයලට එක්ස්සැම් තියෙන්නෙ සබ්ජෙක්ට් එකෙන් එකට නේද......මම මේක හොදයි මේක නරකයි කියනව නෙමේ.....එත මම දන්න තරමින් සෙමෙස්ටර් එක්ස්සැම් තියනකොට සබ්ජෙක්ට් 4ක් හරි ඊට වැඩිය ගනක් හරි ගොඩ දන්න ලොකු කට්ටක් කන්න ඕනි

eka padamak iwara unu gaman eke exam eka thiyanawa
last dipola eka denna nam okkamagema avg eka 64% thiyenna ona
45 thama exam ekak pass karanne
but eka eka ewata kohoma gaththath last okkamage avg eka 64% onamai
anik amarui kiwe,godak clz wala wage online wath sever walawath,tic mark dannawath nemei exam thiyenne liyanna, rachana qu thiyenne godak welawata
but wena weda walata yanne nethiwa elata karagena yanawanam wishwashyen uthuwa study karanna hodama clz ekak thamai nibm eka![]()