NIBM or BCS >>> which one is better ????

mcj1983

Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    ඕක එහෙම කම්පයර් කරන්න බෑ නේද....මම ඩන්න තරනිම් බී.සී.එස් සිද්ධාන්ත මත දෙන උපාධියක්....නමුත් එන්.අයි.බී.එම් එක සිද්ධාන්න්ත සහ ප්‍රයොගික දෙකම සලකල බලල දෙන උපාධියක්.................
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0

    BCS is not a degree it's a professoional qualification :rolleyes:
     
    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    ඕක එහෙම කම්පයර් කරන්න බෑ නේද....මම ඩන්න තරනිම් බී.සී.එස් සිද්ධාන්ත මත දෙන උපාධියක්....නමුත් එන්.අයි.බී.එම් එක සිද්ධාන්න්ත සහ ප්‍රයොගික දෙකම සලකල බලල දෙන උපාධියක්.................

    :yes::yes::yes::yes::yes: BCS උපාධියක් neweine
     
    Last edited:
    Nov 19, 2006
    2,783
    17
    0
    ~With Speed~
    mama denata nibm diploma eka karanawa , eke degree eka ganna nam 3 years yanawa,1st diploma 2nd,h.dip & last degree eka. :)

    mcn bcs walata wada nibm eka hodai,lankawe loku thenak thiyenawa
    samahara job walata degree tiyena ayatath wada gannawa nibm eke diploma eka hodata karala thiyena ayawa
    but aththa kiyanna onane nibm eke diploma eka anik clz eheka degree ekak wage amarui ,h dip ekatath wada 1st eka amarui ,aththa kiyanna onane
    hebei karagaththoth goda,hodatama kara ganna puluwan kiyala hithanawanam nibm yaman 1st year diploma ekata ,rs.110,000 wenawa
     
    මල්ලි එන්.අයි.බී.එම් කල කෙනෙක් මේ ත්‍රෙඩ් එකෙ ඉන්නවා............මම දන්නෙ නෑ ඇයි ඔය එන්.අයි.බී.එම් අමරුයි කියන්නෙ කියල......ඔයලට එක්ස්සැම් තියෙන්නෙ සබ්ජෙක්ට් එකෙන් එකට නේද......මම මේක හොදයි මේක නරකයි කියනව නෙමේ.....එත මම දන්න තරමින් සෙමෙස්ටර් එක්ස්සැම් තියනකොට සබ්ජෙක්ට් 4ක් හරි ඊට වැඩිය ගනක් හරි ගොඩ දන්න ලොකු කට්ටක් කන්න ඕනි
     
    eka padamak iwara unu gaman eke exam eka thiyanawa
    last dipola eka denna nam okkamagema avg eka 64% thiyenna ona
    45 thama exam ekak pass karanne
    but eka eka ewata kohoma gaththath last okkamage avg eka 64% onamai
    anik amarui kiwe,godak clz wala wage online wath sever walawath,tic mark dannawath nemei exam thiyenne liyanna, rachana qu thiyenne godak welawata
    but wena weda walata yanne nethiwa elata karagena yanawanam wishwashyen uthuwa study karanna hodama clz ekak thamai nibm eka :)
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    In my point of view both acadamic(BIT,BSc....etc) and professional qualifications(Charter,BCS,CIMA..etc) should have to be sucessful,but don't know about this specific issue,
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    eka padamak iwara unu gaman eke exam eka thiyanawa
    last dipola eka denna nam okkamagema avg eka 64% thiyenna ona
    45 thama exam ekak pass karanne
    but eka eka ewata kohoma gaththath last okkamage avg eka 64% onamai
    anik amarui kiwe,godak clz wala wage online wath sever walawath,tic mark dannawath nemei exam thiyenne liyanna, rachana qu thiyenne godak welawata
    but wena weda walata yanne nethiwa elata karagena yanawanam wishwashyen uthuwa study karanna hodama clz ekak thamai nibm eka :)

    මේ ඔයා එන්.අයි.බී.එම් එක කම්පෙයර් කලෙ මොන කොස් එක්කද කියල මට තෙරුනෙ නෑ........නමුත් ඔයා ජොබ් එකක් කරන දවසක ඔය තරග කරන්නෙ මොරටුව, කොලබ , එස්.එල්.අයි.අයි.ටී, ඉන්ෆොමටික්ස් වගෙ තවත් ගොඩක් විශ්ව විද්යල සහ එ මට්ටමෙ තියන ආයතනත් එක්ක කියල මතක තියගන්න.....මම දන්න තරමින් මෙ වෙනකොට අවුරුද්දකට පරිගනක අංශයෙන් උපධිදාරීන් 1000ට වැඩි සන්කයාවක් ලන්කවෙ බිහි වෙනව.......
     
    Nov 19, 2006
    2,783
    17
    0
    ~With Speed~
    mama patan gaththe diploma in computer system design walin eka iwara wenne
    Software engineering degree ekinui,
    oya dakinna nethiwa athi kiyala hithanawa lagadi gov ekin dala tibba ad ekak
    eken army ,navy wala loku post ehekata kattiya gaththe it walata
    eke sudushukam thamai

    piligath ayathanayakin computer degree ekak & 1 year palapuruddak ona.
    ekema tibba () NIBM eke computer diploma eka sarthakawa nima kara tibima pamanak pamanawath we kiyala,ekinma therenawa neda meke mokak hari wedi yamak thiyenawa kiyala