BCS is a professional qualification in IT
you can get exemptions using BCS qualification from degree programs
you can get exemptions using BCS qualification from degree programs
මල්ලි එන්.අයි.බී.එම් කල කෙනෙක් මේ ත්‍රෙඩ් එකෙ ඉන්නවා............මම දන්නෙ නෑ ඇයි ඔය එන්.අයි.බී.එම් අමරුයි කියන්නෙ කියල......ඔයලට එක්ස්සැම් තියෙන්නෙ සබ්ජෙක්ට් එකෙන් එකට නේද......මම මේක හොදයි මේක නරකයි කියනව නෙමේ.....එත මම දන්න තරමින් සෙමෙස්ටර් එක්ස්සැම් තියනකොට සබ්ජෙක්ට් 4ක් හරි ඊට වැඩිය ගනක් හරි ගොඩ දන්න ලොකු කට්ටක් කන්න ඕනි


eka padamak iwara unu gaman eke exam eka thiyanawa
last dipola eka denna nam okkamagema avg eka 64% thiyenna ona
45 thama exam ekak pass karanne
but eka eka ewata kohoma gaththath last okkamage avg eka 64% onamai
anik amarui kiwe,godak clz wala wage online wath sever walawath,tic mark dannawath nemei exam thiyenne liyanna, rachana qu thiyenne godak welawata
but wena weda walata yanne nethiwa elata karagena yanawanam wishwashyen uthuwa study karanna hodama clz ekak thamai nibm eka![]()
NIBM has no degrees for IT
they have diploma programs for IT
http://en.wikipedia.org/wiki/Nation...agement_(Sri_Lanka)#Courses_conducted_by_NIBM






mama denata nibm diploma eka karanawa , eke degree eka ganna nam 3 years yanawa,1st diploma 2nd,h.dip & last degree eka.
mcn bcs walata wada nibm eka hodai,lankawe loku thenak thiyenawa
samahara job walata degree tiyena ayatath wada gannawa nibm eke diploma eka hodata karala thiyena ayawa
but aththa kiyanna onane nibm eke diploma eka anik clz eheka degree ekak wage amarui ,h dip ekatath wada 1st eka amarui ,aththa kiyanna onane
hebei karagaththoth goda,hodatama kara ganna puluwan kiyala hithanawanam nibm yaman 1st year diploma ekata ,rs.110,000 wenawa




Apinam ACHE. api oya kohe degree, diploma kalath karana de hariyata karanawanam hari..
Egena ganna one ekkena kohe giyath egena gannawa.![]()


eka tamai !!N.I.B.M එකේ කරනවානම් full time කරන්න ඕනේ... BCS එහෙම නෑ... (full time ekakuth thiyenawa BCS plus කියලා) .ඒක නිසා BCS කරන එක ලේසියි. BCS ,professional qualification එකක් වුනාට ඒක degree equal. 99% තැන් වල ජොබ් එකට ඉල්ලන්නේ Degree in IT or Equal Qualification කියලා. අනිත් එක පලවෙනි job එකට යන්න විතරයි ඔය degree ද BCS ද ACS ද කියලා වැදගත් වෙන්නේ.. ඒට පස්සේ ඉතින් තම්න්ගේ දක්ශතාවය අනුව තමයි ඉහලට යන් පුලුවන්. ඔය මුකුත් නොකරපු අය ඉන්නවා තමන්ගේ හැකියාවෙන් ලොකු තැන් වලට ගිහ්ල්ල වැඩ පෙන්නන. මොනවා කරත් එක field එකක specialist කෙනෙක් වෙන්න උත්සහ කරන්න.. එහෙම නැත්නම් ඉතින් ඉස්සරහට අමරුයි..




ඕක එහෙම කම්පයර් කරන්න බෑ නේද....මම ඩන්න තරනිම් බී.සී.එස් සිද්ධාන්ත මත දෙන උපාධියක්....නමුත් එන්.අයි.බී.එම් එක සිද්ධාන්න්ත සහ ප්‍රයොගික දෙකම සලකල බලල දෙන උපාධියක්.................

