ඩාලිං

vidura99

Well-known member
  • Oct 16, 2009
    14,321
    1,366
    113
    Colombo
    බිරිද : ඩාලිං මම හදිස්සියේ මලොත්?
    ස්වාමියා : පිස්සුද?මොනවද මේ කියන කථා? පිස්සී...
    බිරිද : එහෙනම උනොත්,ඔයා වෙන කෙනෙක් බදියි..එයත් එක්ක මේ වගේ අපේ ඇදේ එක‍ට...
    ස්වාමියා : චිකේ...මගෙ රං..මොනවද ඔයා මේ කියන්නේ?
    බිරිද : ඒ විතරක් නෙමෙයි එයා මගෙ සාරිත් අදියි..සෙරප්පුත් දායි..ගවුම් අදියි..
    ස්වාමියා : පිස්සුද එයා ඔයා වගෙ කැහැටු නෑ...
    බිරිද : ????
     
    • Like
    Reactions: TakurZ

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,321
    1,366
    113
    Colombo
    comment.jpg