ගයාන් මම ලගට එන කොට සල්ලිකාරයෙක් නෙමෙයි එයාට කාර් එක පවා අරන් දුන්නෙ මගේ අම්මා.මගේ අම්මලාට හොදට ඒ කාලෙ සල්ලි තිබ්බ. පස්සෙ ඒ බිස්නස් වැටුනා. ඒ කාලෙ ගයාන් සල්ලි ඉල්ලන කොට අපේ අම්මල ඉල්ලන ගානක් දෙනවා. පස්සෙ පස්සෙ එයාට සල්ලි ඕන වෙනකොට මගේ රත්තරං බඩු පවා උගස් කරා. පස්සෙ මගෙ අම්ම පොලියට සල්ලි අරං දුන්න .. ඒවවත් බේරල නෙමේ ගයාන් මාව දාල ගියේ . පොලියට සල්ලි ගත්ත අය ගෙදරට එනව මට ලැජ්ජයි
Pawla pitin gonata andila thibila thiyenne.
ඔව්.සල්ලි වලටම ඔහොම ගෑණු බදින පිරිමි ඉන්නවා.පිරිමි කමටත් ලැජ්ජයි.





