maha kariyek ne ban. mechara hoda wife kenek dala... loke wateta allana kunu baduwak set karan inna hate.. anika mu maha kathai mokata naluwo welada danne naha
ඌ ගිහින් නෙමෙයි, නෙහාරත් එක්ක ආවේ මේ වගේම ගැනිව දාලා. ලමයෙකුත් ඉන්නවා.
ඒකි මියුසියස් ගිය කෙල්ලෙක්.හරිම වැදගත් පාටයි.මේනකය මෝඩය,කොට බඩු ළග පිකප් නිසා නෙහාරට රැවටුණා..
ඒකි මියුසියස් ගිය කෙල්ලෙක්.හරිම වැදගත් පාටයි.මේනකය මෝඩය,කොට බඩු ළග පිකප් නිසා නෙහාරට රැවටුණා..
![]()

මේවා හොද පාඩම් අපිටත්.
මචන් උබලටත් කියන්නේ හරියට තමන්ට ගැලපෙන කෙල්ලෙක් හොයලා කසාද බැදපන් කොච්චර කාලයක් බලන් හිටියත් කමක් නෑ.හදිස්සි වෙලා ගැලපෙන්නැති කෙනෙක් බැදලා පස්සේ දරුවෝ එක්ක පාරට ඇදලා දාන්න තරම් බල්ලො වෙන්න එපා හෙන ගහනවා බන්.ඊට වඩා හොදයි කසාද නොබැද ඉදපන්.
මොඩකමට බේත් නැනේ බන්. නෙහාරත් මිනිහා අත හැරලනේ ආවේ. මෙනක නම් මහ මැට්ටෙක් තමා.. මේ ගැනි දාහින් සම්පතයි අර බටු ඇටේට වඩා.ඒකි මියුසියස් ගිය කෙල්ලෙක්.හරිම වැදගත් පාටයි.මේනකය මෝඩය,කොට බඩු ළග පිකප් නිසා නෙහාරට රැවටුණා..
![]()
මොඩකමට බේත් නැනේ බන්. නෙහාරත් මිනිහා අත හැරලනේ ආවේ. මෙනක නම් මහ මැට්ටෙක් තමා.. මේ ගැනි දාහින් සම්පතයි අර බටු ඇටේට වඩා.

කමින් කලර් නො ගුඩ්.සොහොන;21376969 said:වීඩියෝ එකේ හැටියට නම් අක්කා ලස්සනයි ලේසියෙන්ම වෙන මිනිහෙක් එක්ක යන්න තිබ්බා ළමයි ටිකකටත් ටටා බායි කියලා
නමුත් හාන්සි නොවී දතේ විර්යෙන් වැඩක් කරලා ජිවත් වෙන්න ඒ අක්කාට උගන්වලා තිබ්බා දෙමබ්පියෝ මෙන්න හොයා ගන්නවා නම් ගැනු
කොහොම උනත් අක්කට නම් වරදින්නේ නැ ආර්ථික ප්‍රශ්න වලින් ගැලවිලා ළමයාවත් හොදින් හදා ගන්න කියලා හිතනවා
chathurikage nangi th derane dial ekak ekka room gihilla kela unada koheda me langadi.... mun maha goo haththawaklankawe film, tele drama hollywood quality ta nathi unata mun karanne hollywood waka un karana wada thama...
![]()
පව් මචං ........කවුරැ හරිද කවුරැ වැරදිද කියන්න දන්නේ නෑ........ අවුරැද්දක අත දරැවෙක් දලා වෙන ගෑනීයෙක් එක්ක යනවා කියන්නේ ඒකා තිරිසනෙක්ටත් අන්තයි මචං ලා මට හිතෙන්නේ.....
අපෝ බං පට්ට චා නෙහ්,
hena gahanawa oizzzz... thuk witharak
එච්චර පොඩි වයසෙදි ළමයිව දාලා ගිය එක නන් බලුම වැඩක්...
මේකෙ අනාත වෙවී ඉන්න එකෙක් ගිහින් ඔය ගෑනිව කර ගහපන්කො ළමයි දෙන්නත් එක්ක
white walker![]()
මම බැදලා නැත්නම් බාරගන්නවා.මේ වගේ ගෑනු අද කාලේ හොයාගන්න ලේසි නැහැ.මැලේ mix නිසා තමා හිත හොද.
bump
Bump


මේවා හොද පාඩම් අපිටත්.
මචන් උබලටත් කියන්නේ හරියට තමන්ට ගැලපෙන කෙල්ලෙක් හොයලා කසාද බැදපන් කොච්චර කාලයක් බලන් හිටියත් කමක් නෑ.හදිස්සි වෙලා ගැලපෙන්නැති කෙනෙක් බැදලා පස්සේ දරුවෝ එක්ක පාරට ඇදලා දාන්න තරම් බල්ලො වෙන්න එපා හෙන ගහනවා බන්.ඊට වඩා හොදයි කසාද නොබැද ඉදපන්.


