Search iskoot ( Skype,Skype,Skype )

Recycle Bin

Well-known member
  • Mar 30, 2010
    2,068
    399
    83
    කුණු ගොඩේ
    iskoot ගැන:-

    මේ තියෙන්නෙ ගොඩාක් Mobile Phone පාවිච්චි කරලා Internet යන අය අතර ගොඩාක් ප්‍රසිද්ධ Software එකක්.

    දැනට ලෝකේ වැඩිම පිරිසක් පාවිච්චි කරන Software අතර මේ Software එකත් තියනවයි කියලා ඔයාලා දන්නවාද?Skype කියන්නේ Internet Log වෙලා තවත් Skype වලට Log වෙලා ඉන්න කෙනෙක්ට Call එකක් ගන්න පුළුවන් Software එකක් ඕනෙනම් කීපදෙනෙක්ට වුනත් එකපාර Call කරන්න පුළුවන්.ඔයාට කරන්න තියෙන්නේ මේ Software එක බාගෙන ඊට පස්සෙ මේ Software එක්කේ Sign Upවෙන්න විතරයි.ඊට පස්සෙ ඔයාගේ යාළුවන්ව මේකෙන් Add කරගෙන එයාලාට නොමිලේ Call ගන්න පුළුවන්.මම මේ කිව්වේ Computer එකෙන් Log වෙන විදිහනේ.ඒ වගේමයි iskoot එකත්. මුලින්ම ඔයා iskoot බාගන්න ඔනේ.

    බාගන්නේ මෙහෙමයි

    මුලින්ම ඔයා මෙතනින් බාගන්න කියන Button එක Click කරලාඑන Window එකේ ඔයාගේ Phone එකේ වර්ගය තෝරන්න.ඊට පස්සේ ඔයාගේ Phone එකෙක් Model එක තෝරන්න.ඊට පස්සෙ ඔයාගේ රට තෝරන්න.ඊට පස්සෙ ඔයාගේ Phone Number එක ඇතුලත් කරන්න.Skype එකේ ඔයාගේ Username එකත් ඇතුලත් කරන්න.ඔයා අනාගතයේදී iskoot ආයතනයේ අලුත් නිෂ්පාදන ගැන Email මගින් දැනගන්න කැමතිනම් ඊට යටින් තියෙන Tick එක දාන්න.ඊට පස්සෙ ඔයා මේ Software එක Download කරන විදිහ තෝරන්න SMS මගින්ද? Computer එකට Download කරගන්නවද?නැත්නම් Email මගින් Download කරනවද කියලා.ඊට පස්සෙ Submit කරන්න එතකොට ඔයා තෝරපු විදිහටSoftware එක Download වෙයි
    ඊට පස්සේ සාමන්‍ය විදිහට phone එකෙන් Skype Log වෙන්න

     
    Last edited:
    • Like
    Reactions: Gayashanrockz

    Wthilina

    Well-known member
  • Sep 21, 2008
    2,787
    125
    63
    Loweth Na
    ape ekata natho???????????

    Nokia 6120C
    machan nimbuzz software eka danna!! eketh me wagema thama.. nimbuzz eke sign up wela ekata communities godak join karanna puluwan(FB,yahoo,gtalk,Skype..etc.)skype eka join karala skype contacts walata call ganna puluwan.. habai 3G signal ona! Nokia 6120c ekata Nimbuzz wada!!! :):)
     

    DJ-AsAnka

    Well-known member
  • Aug 1, 2010
    2,033
    384
    83
    MetaVerse
    babiato.co
    qy6asn.jpg