Elakiri.com eke hitapu kattiya ko?

Status
Not open for further replies.

Snake eyes

Member
Nov 18, 2009
1,932
69
0
Negombo,Now in U.K
wadak na yana un giya den ethuru wena un meka karagena yay
kauru kohe giyath elakiri eka close wenne na
apita athi wenna memberla innawa meke!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
 

tharindudoo

Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    කවුරු ගියත් අපි Elakiri 1
    000203D1.gif
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    somadasala nam fake id walin athi :P giya aya enawa fake id walin :rolleyes: oya kattiya elakiri eken giyayn passe ek eke godak prashna adu una.. :P uba unta kade yanawa thamai..

    thamange paudgalika abimatharthaya itu karaganna awith metana nata nata hitapu kattiyane oya :P ara ronsilva ganath lassana kathandara thiyenawa :rofl:

    uba meke ahala thiyenne elakiri ekata moko wela thiyenne kiyala nikan thoththa babek wagene? ubata hari adarei elakiri ekata neda? :D honda thread watenne nalu? issarata wada kochchara honda thread watenawada dan ? uba nikan boruwata prashna athikaranna thama dangalanne :P :lol: uba ungana hondata danna ekekne :lol: un karana chater wada walata lajjawak athuwa elakiri enna puluwanda ban ayeth :lol: :lol: :lol:


    කතා කොරල වැඩක් නෑ ලොක්කා
    මුණ් ඇවිල්ලා ගස් ගෙම්බො

    ඇයි බන් උන්ගෙ කසි කබල් ගුවන් විදුලියට ජින්ගොල් හදල දුන්නෙ නැත්නම් මරණ උන්නෙ බන් දැන් ඉන්නෙ අම්මො උන් ගිය එකමයි හොද
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113

    ඇයි බන්
    කවියක් ලස්සනට හදල දෙන්න කිව්වම ග්‍රැපික්ස් දාල එක ගොහින් වෙන සයිට් වල හොරෙන් දාන එකා අන්න නියම පල් හොරු


    ai 2005 wage parana wena site wala minissu liyapu kavi 2009 thamnge nama dala post karana eka :rofl:

    Eeta passe nangila mallilata weeraya wena eka.
     

    CoolCartoon

    Member
    Oct 11, 2006
    10,160
    94
    0
    Melbourne.....
    ai 2005 wage parana wena site wala minissu liyapu kavi 2009 thamnge nama dala post karana eka :rofl:

    Eeta passe nangila mallilata weeraya wena eka.

    looks like i miss LOT.

    that names that guy mentioned... amila.. kassa.. ron silva ??? those members are honest people eh ? or did i miss anything....
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    hehe ea kiyanne kawruhari ekkan yanakanda inne? :rolleyes:

    ne ne... meke inna godak aya heena balanne admin wenna... ekata ithin thamungema kiyala forum ekak hadagena.... eke thamunma fake id godak hadagena thamunma thread dagena thamunma comment dagena... podi swayan windanayak wage ekak ganna thama oya samaharu yanne......
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ane pala yako yanna :P dennek thun denek giya kiyala gewenawada ? Ehema thamai hamadama meke inna ba ne.

    muta banala wadak na ban me e set eke ekek. Mu me awith inne unwa mathakada unwa miss wenwada ape kattiyata balanna. :rofl:

    dan therenna athi hehe
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ai 2005 wage parana wena site wala minissu liyapu kavi 2009 thamnge nama dala post karana eka :rofl:

    Eeta passe nangila mallilata weeraya wena eka.

    අනිවා බෝධි සත්ව බබා අම්මො පල්ම හොරා
    කතාව නම් දෙවියන්ටත් වඩා උඩින්
    ඒ උනාට කොරල තියෙන්නෙම
    කුජීත වැඩ ඕව මාට්ටු වෙනකොට
    ඉන්න බැරුව ගියේ එකනේ
    ඔකා සිල්ව වෙලා මගේ නමත් කනවා
    කුජීත සිල්ව

     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva

    අනිවා බෝධි සත්ව බබා අම්මො පල්ම හොරා
    කතාව නම් දෙවියන්ටත් වඩා උඩින්
    ඒ උනාට කොරල තියෙන්නෙම
    කුජීත වැඩ ඕව මාට්ටු වෙනකොට
    ඉන්න බැරුව ගියේ එකනේ
    ඔකා සිල්ව වෙලා මගේ නමත් කනවා
    කුජීත සිල්ව


    :lol::lol::lol::lol::lol::lol::lol:
     

    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa

    අනිවා බෝධි සත්ව බබා අම්මො පල්ම හොරා
    කතාව නම් දෙවියන්ටත් වඩා උඩින්
    ඒ උනාට කොරල තියෙන්නෙම
    කුජීත වැඩ ඕව මාට්ටු වෙනකොට
    ඉන්න බැරුව ගියේ එකනේ
    ඔකා සිල්ව වෙලා මගේ නමත් කනවා
    කුජීත සිල්ව

    :lol::lol::lol::lol::lol:
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,887
    966
    113
    New York, USA

    අනිවා බෝධි සත්ව බබා අම්මො පල්ම හොරා
    කතාව නම් දෙවියන්ටත් වඩා උඩින්
    ඒ උනාට කොරල තියෙන්නෙම
    කුජීත වැඩ ඕව මාට්ටු වෙනකොට
    ඉන්න බැරුව ගියේ එකනේ
    ඔකා සිල්ව වෙලා මගේ නමත් කනවා
    කුජීත සිල්ව


    Yanne koheda malle pol. :P:P
     
    Status
    Not open for further replies.