meka magema creation eka nemei. mama meka patan gaththa namuth members la 1000s walin meka me thanata genna udaw una.
Satan karanna kattiya ithuru wela nemei dan issaratath wada godak wadi wela innawa.
Anika dan elakiri eka ayemath ekama pawlak wela thyianwa. Eka thama itha watinama de![]()
මෙතන ඉන්නේ පේන්න එලියට එන අය විතරයි... තව ඉන්නවා මේක වෙනුවෙන් ඕනම දෙයක් කරන්න ලෑස්ති අයත්...![]()
අනිත් අය නම් මෙහෙන් ගිහිල්ලා තමන්ගෙම මුව හම් හදාගෙන තඩි බෑවා...
අපි ඉතින් තඩි බෑවෙ මුව හම පෙරවා ගත්ත බල්ලන්ට... අනිත් එක මේ ත්රෙඩ් එක දාපු මුවා ගියා නෙමෙයි... යැව්වා...![]()
u eddi uta rep power ekak thibba eth giye banned member kenek wela . maga yaddi hena deka thunakuth gahanna athi






