Elakiri.com eke hitapu kattiya ko?

Status
Not open for further replies.

Snake eyes

Member
Nov 18, 2009
1,932
69
0
Negombo,Now in U.K
meka magema creation eka nemei. mama meka patan gaththa namuth members la 1000s walin meka me thanata genna udaw una.
Satan karanna kattiya ithuru wela nemei dan issaratath wada godak wadi wela innawa.

Anika dan elakiri eka ayemath ekama pawlak wela thyianwa. Eka thama itha watinama de :D

:yes::yes::yes:

මෙතන ඉන්නේ පේන්න එලියට එන අය විතරයි... තව ඉන්නවා මේක වෙනුවෙන් ඕනම දෙයක් කරන්න ලෑස්ති අයත්... :D

:lol::lol::lol:

අනිත් අය නම් මෙහෙන් ගිහිල්ලා තමන්ගෙම මුව හම් හදාගෙන තඩි බෑවා...
අපි ඉතින් තඩි බෑවෙ මුව හම පෙරවා ගත්ත බල්ලන්ට... අනිත් එක මේ ත්‍රෙඩ් එක දාපු මුවා ගියා නෙමෙයි... යැව්වා... ;);)

u eddi uta rep power ekak thibba eth giye banned member kenek wela . maga yaddi hena deka thunakuth gahanna athi
 

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ow ow eka eththa... pawa dennanwa eliyata danna puluwan nam loku deyak :D

    ඉස්සෙල්ලම බලන්න ඕනනේ මචං වැරදි වටහීමක් නිසාද එහෙම කරන්නෙ කියලා... :D එහෙම අයට ඉතින් ඇත්ත පහදලා දෙන්න ඕනේ... :yes:
    එහෙම නැත්නම් ඉතින් එයාලට කියලා දෙන්න වෙනවා තේරෙන බාසාවෙන්... :P
     

    Clerk_Kent

    Well-known member
  • Jan 17, 2008
    25,206
    65
    48
    ayyawa kalekin dakke koheda gihin hitiye

    Kohe yannada :rofl: hemadama lankawe thamai :P
    but mama hemadama wage log wuna .. wediya post danna time thibbe ne hebei :D

    උඹටත් ඉතින් මොනවා හරි වෙන්නම ඕනෙ මේකට එන්න... :P:P



    monawa kiyanawada manda :P oke anith patta ban ;) wuna tharamak dewal une mekata awilla thamai :rofl:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1

    ඌට පූසෙක්ට තියෙන මොලේ වත් නැති
    වල් පූසෙක්
    :rofl: owa hariyan na uta metana
    fail.jpg
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,417
    5,755
    113
    හෝම් ස්වීට් හෝම්
    muwa giye na api yawwa. Muwa awith kiyana dewal ai minissu wiswasa nokaranna thama mewa kiyanne.

    :lol::lol::lol:

    අනිත් අය නම් මෙහෙන් ගිහිල්ලා තමන්ගෙම මුව හම් හදාගෙන තඩි බෑවා...
    අපි ඉතින් තඩි බෑවෙ මුව හම පෙරවා ගත්ත බල්ලන්ට... අනිත් එක මේ ත්‍රෙඩ් එක දාපු මුවා ගියා නෙමෙයි... යැව්වා... ;);)

    ඕක තමා කියන්නේ හොයන්නේ බලන්නේ නැතුව කියවන්න එපා කියලා (මැට්ටා) :rolleyes:

    මුවා කාගේ අවතාරයක් ද? :P
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ඕක තමා කියන්නේ හොයන්නේ බලන්නේ නැතුව කියවන්න එපා කියලා (මැට්ටා) :rolleyes:

    මුවා කාගේ අවතාරයක් ද? :P

    ekane, umba thread eka kiyawanne nathuwa ahasen watuna wage reply danawa. Thread eka kiyopan ban :rofl:
     
    Status
    Not open for further replies.