The '3964' Theory (Fifa) Must see

Samantha567

Member
Sep 22, 2009
20,513
1,590
0
iN fRoNt oF tHe mOnItOr
ඔන්න කෂ්ටිය දන්නේ නැති අය අහගන්න....මටත් ඉතින් නිකන් ඉන්න බැහැ නේ...:yes::yes:
මේක මම අද උදේ රේඩියෝ එකේ අහපු දෙයක්... google එකේ හොයලා විස්තර බැලුවා... බලලා ඉතින් ඕන් thread එකකුත් දැම්මා.....
(දන්න අයත් ඇති... ඒත් මේක දැම්මේ නොදන්න අයට)




පාපන්දු කියන්නේ ලෝකයේ ජනප්‍රියම ක්‍රීඩාව :yes::yes::yes: මමත් ඉතින් ලෝකෙම හැමෝම බලන නිසා ඊයේ රෑ නිදිවරාගෙන බැලුවා... මොකද ජර්මනිය දින්නවා කියලා 3964 Theory ට අනුව කියන නිසා....:baffled::baffled: (හුටා මොකක්ද මේ 3964..?? :confused::confused:)

:rolleyes::rolleyes: ඕන් ඕක කියාදෙන්න තමයි මම මේ ත්‍රෙඬ් එක දැම්මේ....:yes::yes::yes:
ඊයෙ වෙන තුරු සමස්ත ලෝක පාපන්දු ලෝලීන් හිතාගෙන ගිටියෙ 3964 කියන්නේ ජයගන්නා කණ්ඩායම ගැන අනාවැකියක් කලින් කිවහැකි නියමයක් ලෙසටයි.. (ඊයේ ඒක වැරදුනා)
එහෙම කියන්න හේතුව තමයි :yes::yes:

01.බ්‍රසීලය 1994 දී සහ 1970 දී ලෝක ශූරතාවය ජයග්‍රහනය කලා :yes::yes:
ඒ කියන්නේ 1970+1994 = 3964 :nerd::nerd:

02. 1986 සහ 1978 දී ආජන්ටිනාව
ලෝක ශූරතාවය ජයග්‍රහනය කලා :D:D
ඒ කියන්නේ 1978+1986 = 3964 :rolleyes::rolleyes:

03.1990 සහ 1974 දී ජර්මනිය ලෝක ශූරතාවය ජයග්‍රහනය කලා
ඒ කියන්නේ 1974+1990 = 3964 :shocked::shocked:

04. නැවත වරක් බ්‍රසීලය 2002 දී සහ 1962 දී
ලෝක ශූරතාවය ජයග්‍රහනය කලා
2002+1962=3964 :baffled::baffled::baffled::dull:



ඒ අනුව අපට 2010 දී ජයගන්නේ කවුදැයි නිගමනය කල හැක :-)confused::confused:)
මෙන්න මෙහෙමයි ඒක කරන්නේ......

2010+____ = 3964 :confused::confused:
(වැස්සකට හරි ඉස්කෝලෙ ගිහින් තියෙනවානම් මේ ගාන හදාගන්න පුලුවන්)

2010 + ‍X = 3964
X = 3964 - 2010
X = 1954



ඒ අනුව 1954 දී ලෝක ශූරතාවය ජයග්‍රහනය කලේ කවුද...??:confused::confused:
Germany_flag-small.jpg

ජර්මනිය :(

ඒ අනුව 3964 න්‍යාය ඊයේ රාත්‍රියේදී බොරු බවට පත්කරමින්
Spain1.jpg


ස්පාඤ්ඤය ජය ගත්තා :yes::yes::yes:

ස්පාඤ්ඤයට සහ නෙදර්ලන්තයට අපගේ සුභපැතුම්..!!! :):):)







11.gif
11.gif
වැඩේ හොදනම් මෙතැන ඔබන්න
11.gif
11.gif





 
Last edited:

walkernet

Well-known member
  • Oct 7, 2008
    4,315
    208
    63
    KaNdY
    Nice post bro. Mata nam Germany lost wuna eka gana dukai. Spain dinuwata awulak nam ne. Un kohoma hari Netherland paraddanawa nam hondai.
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    WOW nice post buddy... i didnt even knew that...

    :( You must spread some Reputation around before giving it to Samantha567 again. :(