ඔන්න කෂ්ටිය දන්නේ නැති අය අහගන්න....මටත් ඉතින් නිකන් ඉන්න බැහැ නේ...

මේක මම අද උදේ රේඩියෝ එකේ අහපු දෙයක්... google එකේ හොයලා විස්තර බැලුවා... බලලා ඉතින් ඕන් thread එකකුත් දැම්මා.....
(දන්න අයත් ඇති... ඒත් මේක දැම්මේ නොදන්න අයට)
පාපන්දු කියන්නේ ලෝකයේ ජනප්‍රියම ක්‍රීඩාව

මමත් ඉතින් ලෝකෙම හැමෝම බලන නිසා ඊයේ රෑ නිදිවරාගෙන බැලුවා... මොකද ජර්මනිය දින්නවා කියලා 3964 Theory ට අනුව කියන නිසා....
(හුටා මොකක්ද මේ 3964..?? 
)

ඕන් ඕක කියාදෙන්න තමයි මම මේ ත්‍රෙඬ් එක දැම්මේ....

ඊයෙ වෙන තුරු සමස්ත ලෝක පාපන්දු ලෝලීන් හිතාගෙන ගිටියෙ 3964 කියන්නේ ජයගන්නා කණ්ඩායම ගැන අනාවැකියක් කලින් කිවහැකි නියමයක් ලෙසටයි.. (ඊයේ ඒක වැරදුනා)
එහෙම කියන්න හේතුව තමයි

01.බ්‍රසීලය 1994 දී සහ 1970 දී ලෝක ශූරතාවය ජයග්‍රහනය කලා

ඒ කියන්නේ 1970+1994 = 3964

02. 1986 සහ 1978 දී ආජන්ටිනාව ලෝක ශූරතාවය ජයග්‍රහනය කලා

ඒ කියන්නේ 1978+1986 = 3964

03.1990 සහ 1974 දී ජර්මනිය ලෝක ශූරතාවය ජයග්‍රහනය කලා
ඒ කියන්නේ 1974+1990 = 3964

04. නැවත වරක් බ්‍රසීලය 2002 දී සහ 1962 දී ලෝක ශූරතාවය ජයග්‍රහනය කලා
2002+1962=3964

ඒ අනුව අපට 2010 දී ජයගන්නේ කවුදැයි නිගමනය කල හැක
confused:
)
මෙන්න මෙහෙමයි ඒක කරන්නේ......
2010+____ = 3964
(වැස්සකට හරි ඉස්කෝලෙ ගිහින් තියෙනවානම් මේ ගාන හදාගන්න පුලුවන්)
2010 + X = 3964
X = 3964 - 2010
X = 1954
ඒ අනුව 1954 දී ලෝක ශූරතාවය ජයග්‍රහනය කලේ කවුද...??

ජර්මනිය
ඒ අනුව 3964 න්‍යාය ඊයේ රාත්රියේදී බොරු බවට පත්කරමින්
ස්පාඤ්ඤය ජය ගත්තා

ස්පාඤ්ඤයට සහ නෙදර්ලන්තයට අපගේ සුභපැතුම්..!!!

වැඩේ හොදනම් මෙතැන ඔබන්න

මේක මම අද උදේ රේඩියෝ එකේ අහපු දෙයක්... google එකේ හොයලා විස්තර බැලුවා... බලලා ඉතින් ඕන් thread එකකුත් දැම්මා.....
(දන්න අයත් ඇති... ඒත් මේක දැම්මේ නොදන්න අයට)
පාපන්දු කියන්නේ ලෝකයේ ජනප්‍රියම ක්‍රීඩාව

මමත් ඉතින් ලෝකෙම හැමෝම බලන නිසා ඊයේ රෑ නිදිවරාගෙන බැලුවා... මොකද ජර්මනිය දින්නවා කියලා 3964 Theory ට අනුව කියන නිසා....
(හුටා මොකක්ද මේ 3964..?? 
)
ඕන් ඕක කියාදෙන්න තමයි මම මේ ත්‍රෙඬ් එක දැම්මේ....

ඊයෙ වෙන තුරු සමස්ත ලෝක පාපන්දු ලෝලීන් හිතාගෙන ගිටියෙ 3964 කියන්නේ ජයගන්නා කණ්ඩායම ගැන අනාවැකියක් කලින් කිවහැකි නියමයක් ලෙසටයි.. (ඊයේ ඒක වැරදුනා)
එහෙම කියන්න හේතුව තමයි

01.බ්‍රසීලය 1994 දී සහ 1970 දී ලෝක ශූරතාවය ජයග්‍රහනය කලා

ඒ කියන්නේ 1970+1994 = 3964

02. 1986 සහ 1978 දී ආජන්ටිනාව ලෝක ශූරතාවය ජයග්‍රහනය කලා

ඒ කියන්නේ 1978+1986 = 3964

03.1990 සහ 1974 දී ජර්මනිය ලෝක ශූරතාවය ජයග්‍රහනය කලා
ඒ කියන්නේ 1974+1990 = 3964

04. නැවත වරක් බ්‍රසීලය 2002 දී සහ 1962 දී ලෝක ශූරතාවය ජයග්‍රහනය කලා
2002+1962=3964

ඒ අනුව අපට 2010 දී ජයගන්නේ කවුදැයි නිගමනය කල හැක
)මෙන්න මෙහෙමයි ඒක කරන්නේ......
2010+____ = 3964

(වැස්සකට හරි ඉස්කෝලෙ ගිහින් තියෙනවානම් මේ ගාන හදාගන්න පුලුවන්)2010 + X = 3964

Last edited: