ලක්ෂ 65ක්. ඒ clinical course එකේ ගාන නැතුව!

`මේක full time course එකක්. ඒ හින්දා ජොබ් කැන ගමන් කරන්න බෑ. 80% බලනවා. රුසියාවෙ ගන්නෙ ලක්ෂ 35 විතර. නේපාලයේ ලක්ෂ 40ක් විතර. චීනෙ ඊටත් අඩුයි.65lak for the entire course... middle class ekee and upper class ekee students lata thamaa meeka karanna wennee.. anith ayata ithin job karana gaman wagee karanna wei.. ( pitarata laksha 200k yanawaa .. ee ratawala ayath den meheta enawaa adu gaanata karanna )