For all Elakiri Senior Members..!!

Samantha567

Member
Sep 22, 2009
20,513
1,590
0
iN fRoNt oF tHe mOnItOr
යාලුවනේ මම සාමාන්‍යයෙන් මෙහෙම thread දාන්න කැමති නැහැ..... ඒත් හැමදාම ඉවසනවා කියලා ඉන්නත් බැහැ... මොකද එක එකා අපේ ඔලුවට අත හෝදන්න එනවා..... :angry::angry::angry:

එලකිරි එකේ සාමන්‍යයෙන් මුස්ලිම් ආගමේ යාලුවන්ට එයාලාගේ ආගමේ විස්තරයක් දාන්න බැහැ.... (fake Id කාරයේ ඇවිත් අනංමනං කියනවා)
බුද්ධාගමේ අයට එයාලගේ ආගම ගැන මුකුත් කියන්න බැහැ අර කලින් බැනුම් අහපු වෙන ආගම් වල අය ඇවිත් එයාලට බනිනවා..... :dull::dull::dull:

ඒත් යාලුවනේ අපි බනින්නේ කාගේ හරි ආගමකට... ඒ කියන්නේ තමන්ගේ අම්මට බනිනවා වගේ තමයි.... :yes::yes::yes:

මම මේක දාන්න හේතුව මම ලගකදී එලකිරි එකේ දැම්මා "බුද්ධ චරිතය" කියලා ත්‍රෙඬ් එකක්.....:yes::yes: මම ඒකේ වෙන ආගමකට බැනලා නැහැ....:no::no:
මම කියලා තියෙන්නේ වෙන ආගම් වල අයටත් වැදගත්වෙයි කියලා.........
http://www.elakiri.com/forum/showthread.php?t=714426
(බොරුනම් මේක බලන්න)

ඒත් යාලුවනේ මේකට ලැබිලා තියෙන reps දැක්කාම හිතෙනවා එලකිරි එකේ ඉන්න ගොඩක් දෙනා කොච්චර මෝඩද කියලා...... :dull::dull:

rep1z.jpg

.


හැමදාම මට -Rep දෙන අයට මම කවදාවත් එහෙම කරලා නැහැ... ඒත් මම මේක දාන්න හිතුවේ මට අනුකම්පාව ගන්න නෙමෙයි... (මොකද ගොඩක් දෙනා තමන්ට ලැබුන -Rep පෙන්නලා අනුන්ගේ අනුකම්පාව දිනාගෙන කැපුනාට වඩා 10 - 15 ගුණයක් + Rep ඉල්ල ගන්නවා):dull:

සමහර යාලුවෝ - Rep ලැබුනා කියලා එලකිරි එක දාලා යනවා.... :( සමහරු යනවා කියලා රගපානවා.... (මේ ඔක්කොම වෙන්නේ මේ අසාර්ථක රෙප් ක්‍රමය නිසා)

මම මේක දැම්මේ මේ රෙප් ක්‍රමයට මොකක් හරි කරන්න කියලා හරි ..... මේ (- +) Rep වලි වලට සාර්ථක ක්‍රමයක් ඇති කරන්න කියලා.............:yes::yes:

GT අයියා මේ රෙප් ක්‍රමයට මොකක් හරි කරන්න....... :(:(

ඔයාලා මොකද හිතන්නේ ....???(ඔයාලට මීට වඩා හොද රෙප් ක්‍රමයක් ගැන අදහසක් තියෙනවානම් කියන්න) :confused::confused:









 
Last edited:
  • Like
Reactions: Hashan dis and feed

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    eka eka jaatiya maanasika rogiyo innawa ne owa ganan ganna epaa :no:
    habai me konda pana nathi wada karana ewun gana GT ayya hoyala balanawa nam hodai :yes:
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    GTRZ ta puluwan ona kenekta rep donate karanna

    but owa ganana gannepa ban kohe giyath
    konda panha nethi napunsakayo innawane ban
    anith ayage deyak balagena inna beri "J" karayo
     

    Enn_2012

    Member
    Dec 8, 2009
    778
    85
    0
    oya rep prashnenam hodata kerenna ona rep+ & - rep denne kawuda kiyala hoyaganna bari wena ekane awula eka nisa rep denakota eyalage name ekath pennama watenawanam hodai kiyalai mage adahasa
     

    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    wena agamakata baninawata wada ee agam ganna Igenaganna labena eka kochcha loku deyak da..........ai mee minissunta therennaththe......:(:(:(

    Machan oya eewagana ganan ganne epaa api innawa oyath ekka.......:D:yes::D
     

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    machan owa ganan ganna epa.ek eke samahara moda harak wagema manasika rogiyoth innawa......mamath hithanne rep kramayata wenasak athi kaloth hodai:angry::angry::angry::angry::angry::growl::growl::growl::growl::yes::yes::yes::yes: