යාලුවනේ මම සාමාන්‍යයෙන් මෙහෙම thread දාන්න කැමති නැහැ..... ඒත් හැමදාම ඉවසනවා කියලා ඉන්නත් බැහැ... මොකද එක එකා අපේ ඔලුවට අත හෝදන්න එනවා..... 

එලකිරි එකේ සාමන්‍යයෙන් මුස්ලිම් ආගමේ යාලුවන්ට එයාලාගේ ආගමේ විස්තරයක් දාන්න බැහැ.... (fake Id කාරයේ ඇවිත් අනංමනං කියනවා)
බුද්ධාගමේ අයට එයාලගේ ආගම ගැන මුකුත් කියන්න බැහැ අර කලින් බැනුම් අහපු වෙන ආගම් වල අය ඇවිත් එයාලට බනිනවා.....

ඒත් යාලුවනේ අපි බනින්නේ කාගේ හරි ආගමකට... ඒ කියන්නේ තමන්ගේ අම්මට බනිනවා වගේ තමයි....

මම මේක දාන්න හේතුව මම ලගකදී එලකිරි එකේ දැම්මා "බුද්ධ චරිතය" කියලා ත්‍රෙඬ් එකක්.....
මම ඒකේ වෙන ආගමකට බැනලා නැහැ....

මම කියලා තියෙන්නේ වෙන ආගම් වල අයටත් වැදගත්වෙයි කියලා.........
http://www.elakiri.com/forum/showthread.php?t=714426
(බොරුනම් මේක බලන්න)
ඒත් යාලුවනේ මේකට ලැබිලා තියෙන reps දැක්කාම හිතෙනවා එලකිරි එකේ ඉන්න ගොඩක් දෙනා කොච්චර මෝඩද කියලා......

.
හැමදාම මට -Rep දෙන අයට මම කවදාවත් එහෙම කරලා නැහැ... ඒත් මම මේක දාන්න හිතුවේ මට අනුකම්පාව ගන්න නෙමෙයි... (මොකද ගොඩක් දෙනා තමන්ට ලැබුන -Rep පෙන්නලා අනුන්ගේ අනුකම්පාව දිනාගෙන කැපුනාට වඩා 10 - 15 ගුණයක් + Rep ඉල්ල ගන්නවා)
සමහර යාලුවෝ - Rep ලැබුනා කියලා එලකිරි එක දාලා යනවා....
සමහරු යනවා කියලා රගපානවා.... (මේ ඔක්කොම වෙන්නේ මේ අසාර්ථක රෙප් ක්‍රමය නිසා)
මම මේක දැම්මේ මේ රෙප් ක්‍රමයට මොකක් හරි කරන්න කියලා හරි ..... මේ (- +) Rep වලි වලට සාර්ථක ක්‍රමයක් ඇති කරන්න කියලා.............

GT අයියා මේ රෙප් ක්‍රමයට මොකක් හරි කරන්න.......
ඔයාලා මොකද හිතන්නේ ....???(ඔයාලට මීට වඩා හොද රෙප් ක්‍රමයක් ගැන අදහසක් තියෙනවානම් කියන්න)

එලකිරි එකේ සාමන්‍යයෙන් මුස්ලිම් ආගමේ යාලුවන්ට එයාලාගේ ආගමේ විස්තරයක් දාන්න බැහැ.... (fake Id කාරයේ ඇවිත් අනංමනං කියනවා)
බුද්ධාගමේ අයට එයාලගේ ආගම ගැන මුකුත් කියන්න බැහැ අර කලින් බැනුම් අහපු වෙන ආගම් වල අය ඇවිත් එයාලට බනිනවා.....

ඒත් යාලුවනේ අපි බනින්නේ කාගේ හරි ආගමකට... ඒ කියන්නේ තමන්ගේ අම්මට බනිනවා වගේ තමයි....

මම මේක දාන්න හේතුව මම ලගකදී එලකිරි එකේ දැම්මා "බුද්ධ චරිතය" කියලා ත්‍රෙඬ් එකක්.....

මම ඒකේ වෙන ආගමකට බැනලා නැහැ....

මම කියලා තියෙන්නේ වෙන ආගම් වල අයටත් වැදගත්වෙයි කියලා.........
http://www.elakiri.com/forum/showthread.php?t=714426
(බොරුනම් මේක බලන්න)
ඒත් යාලුවනේ මේකට ලැබිලා තියෙන reps දැක්කාම හිතෙනවා එලකිරි එකේ ඉන්න ගොඩක් දෙනා කොච්චර මෝඩද කියලා......

.
හැමදාම මට -Rep දෙන අයට මම කවදාවත් එහෙම කරලා නැහැ... ඒත් මම මේක දාන්න හිතුවේ මට අනුකම්පාව ගන්න නෙමෙයි... (මොකද ගොඩක් දෙනා තමන්ට ලැබුන -Rep පෙන්නලා අනුන්ගේ අනුකම්පාව දිනාගෙන කැපුනාට වඩා 10 - 15 ගුණයක් + Rep ඉල්ල ගන්නවා)

සමහර යාලුවෝ - Rep ලැබුනා කියලා එලකිරි එක දාලා යනවා....
සමහරු යනවා කියලා රගපානවා.... (මේ ඔක්කොම වෙන්නේ මේ අසාර්ථක රෙප් ක්‍රමය නිසා)මම මේක දැම්මේ මේ රෙප් ක්‍රමයට මොකක් හරි කරන්න කියලා හරි ..... මේ (- +) Rep වලි වලට සාර්ථක ක්‍රමයක් ඇති කරන්න කියලා.............

Last edited: