2010 July 12 - ElaKiri Radio HiTL!st with BLACKL!ST!

Octa HeliX

Member
Feb 1, 2009
10,275
107
0
කවුද දන්නෙ
1000post.jpg
Congratz Machan!!!:D:D:D
 
මට ආලෝකෙ ගෙන දේවි සංසාරයේ//
මගෙ ජීවන හදේ බැමි ස්ථීර වේ
මට ආලෝකෙ ගෙන දේවි සංසාරයේ//

මනහාරිවෙ මෙනිවස ඒ දිනටා//
ලෝකෙ ඉන්නේ සෙනේහීය බොහෝ රන්දවා
ස්ථීර මා ආලේ කර දේව පූජාව මේ

මගෙ ජීවනය රසමල් සිනාවෙන් වෙලී//
තියෙන සැනසිල්ල හිමි පාද සෙවනේ බැඳී//
නේක හැරදාවු ඒ පාද පරිචාරිකා

ලෝකයේ මේ වගේ කොහෙද රසතැන් කැනූ
සැදි මහදේ මේ සැමියාට ආලේ කෙරූ
මගෙ පූජා ප්‍රියා මාගේ නිල් මාලගේ
ස්තුතියි!:yes::D
(වචන ටිකක් වැරදියි/අවුලක් නෑ)
 

chintha4u

Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    අනේ ඉතින් Shameeවත් ඕකට එකතු කර ගත්තොත් නරකද??