ස්ත්‍රී කොන්ඩමය(FEMALE CONDEM)

eshanhasanka

Well-known member
  • Jul 28, 2006
    1,235
    132
    63
    ස්ත්‍රී කොන්ඩමය(FEMALE CONDEM)

    ස්ත්‍රී කොන්ඩමය

    ස්ත්‍රී කොන්ඩමයක් යනු කුමක් ද?
    සංසර්ගයට පෙර යෝනි මාර්ගයට ඇතුළු කරන ගැබ් ගෙල වසා පිහිටන සේ සකස් වන රබර් හෝ ලේටෙක්ස් වලින් සාදන ලද කොපුවකි.

    මෙය ක්‍රියා කරන්නේ කෙසේ ද?
    මෙය ශුක්‍රාණු (පුරුෂ ධාතු) ස්ත්‍රියගේ යෝනි මාර්ගයට ඇතුළුවීම වළක්වන බාධකයක් ලෙස ක්‍රියා කරයි.

    මෙහි ඇති ප්‍රයෝජන මොනවා ද?
    ලිංගික ස්‍රාවයන් එක්වීම වැළැක්වීම තුළින් ඒඩ්ස් වැනි ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගවලින් කාන්තා ඔබට ආරක්ෂාව සලසයි.මෙය භාවිතයෙන් ලිංගික තෘප්තියට අහිතකර බලපැමක් ඇති නොවන අතරම
    පසු කාලීනව ගැබ් ගැනීම අවහිර කිරීමටකිසිදු බලපෑමක් නොකරයි.

    භාවිත කරන අන්දම
    මේ කොන්ඩමයේ දෙපසට නැවෙන සුලු මෘදු රබර් වළලු 2ක් පවතී.
    කුඩා වළල්ල - මෙය පිහිටා තිබෙන්නේ කොන්ඩමයේ වැසුණු කෙළවරේය. යෝනි මගට ඇතුල් කරන කොටසේ කෙලවරෙහි පිහිටා ඇති මෙය ගැබ්ගෙල ආවරණය කරමින් රැදී සිටියි.
    විශාල වළල්ල - මෙයපිහිටා සිටින්නේ යෝනි මගින් පිටතන කොටසේය.එම කොටසේ ඇති මෙ‍ම වළල්ල වැනි කොටස කොන්ඩමය ඉවත් කිරීමටද එය පාටතට ගැනීමටද ආධාරකයක් වෙයි.

    නමුත් ස්ත්‍රී කොන්ඩමය සාර්ථක උපත් පාලන ක්‍රමයක් නොවේ.
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    17063.jpg
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    තෑන්කූ!:P:lol:පුංචි දුකක්ඇතිවෙනවා වටිනා පෝස්ට් එකක් දාන්නකෝ
    මෙන්න දිරි ගැන්වීමක්++

    :confused::confused:ඔයාලටනේ ඕක වටින්නේ....:P


    to thread maker-
    ඕක දැම්මම වැඩක් නෑ බන්....
    කොලිටිය අඩුවෙනවා...