පෙරේරා මහතාගේ තවත් අගනා විස්තරයක්....
අපේ අලුත් අයට ව්අගේම පරණ අයටත් ගොඩක් ප්රයෝජනවත් විස්තර ටිකක් මචං... ස්තූතියි...![]()
ela ela
ela ela ah nice work

Another great tutorial!This should be sticky thread. Keep it up bro
You deserve reps for this.

හොඳ ත්රේඩ් එකක්. මේ වගේ ත්රේඩ් වලින් සාමජිකයන් ව හා එළකිරි එක නරඹන අයව දැනුවත් කරන එක ඉතා ම අගය කළ යුත්තක්. බොහොමත් ම ස්තූතියි මහන්සිවෙලා මේ වගේ ත්රේඩ් දානවට.
hamadamath usefull thread dana Mr parera ge tawa godak usefull post ekak, sorry rep denna ba kiyanawa next time aniwa dennam
