kathaakaralaa wedak nee... apee ratee karannee kunu daana then okkoma wahalaa kunu daanna epaa kiyanawaa wagee weda thama..
samahara aya kamathi kamathi deval kiyanwa eth ey nisa api mara chater kanawa rata nagamu baila kiwwataapi dnnawane meke sellama*මේවට ඉක්මනින්/ආරක්ෂිතව ඉවත් කරන්න පුලුවන් වැසිකිලි තියනවා සමහර රටවල.&තැන්වල.
* ගයිඩ්ලා කියලා දෙන දේවල් සමහර වෙලාවට පුදුම හිතෙනවා.මට ඇහුනා විදේශිකයෙකුට කියනවා සීගිරියෙදී...කාශ්‍යප මේක සහෝදරයට බයේ හැංගෙන්න ඉක්මනින් හදපු බලකොටුවක් කියලා..ඉතිං සුද්දා කියනවා වෙන්න බෑ..මේක කලාගාරයක් නේ-විමානයක්නේ කියලා.කොහොමද මර බයේ ඉන්න කෙනෙක් මේවගේ එකක් හදන්නෙ කියලා...
*සෑහෙන බාරදූර රස්සාවක් නේ?![]()
අනිවා අක්කේ...ලොකු වෙනසක් කරන්න ඕන..ඒක දේශපාලන වශයෙන් වගේම සමාජීය වශයෙනුත් වෙන්න ඕන..මිනිස්සුත් හිතන්න ඕන මේ මගේ රට මේ දේවල් මං ආරක්ශා කරන්න ඕන කියන හැඟිම ඇති කර ගන්න ඕන....


mama kiyanne ne thota
දැන් ලංකාවේ බොහෝ වැදගත් තැන්වලට යන්න නම් හැතැම්ම ගානක් පයින් යන්න වෙලා.
මම ළඟදී හදිසියේ සීගිරියට ගියා යාලුවෙක් නිසා.හැතැම්මකට එහායින් වාහනේ දාලා පයින් යන්න ඕන.පාර්ක් එකේ වෙළෙන්දෝ ගහමරා ගන්නවා.ඔතන වාහන දාන්න එපා! මෙතන එපා!!
ඒ මදිවට අනුරාධපුරෙත් එහෙමලු!අනික, අපි අපේ රටේ වැදගත් තැන් බලන්න සල්ලි දෙන්නත් ඕන.ඒ ගත්තත් කමක් නෑ,ඒ තැන්වල යමක් කෙරෙනවානම්.සමහර තැනක හරියට ටොයිලට් වත් නෑ.දූවිලි විමානේ.
ඔයාලටත් අත්දැකීම් ඇති නේ?





ane palayan ban boru padiya wenne nethiwamama kiyanne ne thota
![]()










Machan mawa waradawa therum ganna epa... mata kiyanna puluwanda el walin oyage buddhiya wardhanaya wechcha eka thanak.......
mama kiwwe na el naraka thank kiyala.....![]()