මල්කවි

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    අපෝ මතක් කරන්ඩ එපා මල්කවියව ඕක මහා මදාවිය කියල අපේ වඳ පුංචි අම්මගේ දුව කිව්වා :P ( මුගේ ස්පීඩ් එක වැඩි හින්ද තමා මු දාන thread වලට කෙල්ලෝ පෙන පෙන comments දාන්නේ :D )

    මල්කවී මල්ලියේ උඹට සුබ පැතුම් ගෙන එන්නේ
    උතුරු පයාගලින් බබී අක්ක චූටි නෝනා කන කොට සිරිපාල බාප්පා සහ බාප්පාගේ එකකුසේ උපන්න මස්සිනා වපර සෝමේ :P :P
    එළම තමයි. උඹ ද එතකොට වපර සෝමේ.:P

    මල් කවි වනාහි මල් වල රොන් සොයමින් යන කවියෙකි
    මලින් මලට කවි ගොතන මොහු මල්කවි හෙවත් කල්මවි වන සේක

    දිනෙන් දින බඩ නෙරන මොහුගේ බාප්පා වන බඩ බන්ඩාරලාගෙ මල්ලකරේ වන සේක

    එලොකිරි හි මල් කඩන කවි මල් කවි වන සේක
    වහා මල් කවි කරන මොහු ගෙන් ප්‍රවේසම් වන්න

    හිකි හිකි :D

    :D:rolleyes:
    මෙය මල්කවියා හෙවත් ජොඉන්ට්-කවියා විසින් ඨාකුර්zz නම් එල කවියා වෙත
    paypal, alertpay හෝ, රී ලොර්ඩ් මගින් හෝ වෙනත් එවැනි කරමයකින් මුදල් ගෙවීමෙන් අනතුරුව, අදාල මුදල් ලැබූ පාර්ශවය විසින් , මල්කවි තෙම වනා ලියන ලද වැනුමක් බව එලකිරි හී කරක් ගසා පුරුදු ඇති මා වැනි ලදරුවෙකුට වුවත් පෙනී යන දෙයකි.

    එසේ වුවද, ඨාකුර් නම් බහුශැතයා විසින් කරන්නාවූ මෙවැනි නිර්මාණයන් අප විසින් අගය කල යුතුයි..

    ඨාකුර් තෙම ගේ මෙම වැනුමට පසු වදන් එකතු කිරීමට මල් කවියා නොපැමිනීමෙන් පෙනී යන්නේ මෑන්ස් කල් යල් බලා සුදුසු අවස්තාවේදී පැමින වෙනත් ඊ.කේ සමාජිකයන් අතර පොර වන්නට මාන බලමින් සිටින සෙයකි...

    ඨාකුර්, මල්කවි ඔබ දෙපලට සදා ජය ! ! ! ! :D:D
    ආයෙත් ජය ! ! ! :D:D :D:D

    මෙතන සිදුවී ඇත්තේ හුදු ඉරිසියා සහගත මවාපෑමකි.
    මල්කවි වනාහි මාගේ එළම කිරි මිත්‍රයෙකි. දිනක් ඔහුගේ ත්‍රෙඩයක මවිසින් දමන ලද පෝස්ට් එකක් දැක එළකිරියේ කවි කතා ලියන ලෙස පී එම් කරමින් මාව දිරි ගැන්වුවේ ඔහුය. මේ වනාහී හුදෙක්ම ඊට දක්වන කෘතගුණ දැක්වීමක් පමණෙකි. ඒ හැර මෙවැනි ත්‍රෙඩයක් පල කරන බවක් වත් මල්කවියා දන්නේ නැත. මෙතැන බොරු පොර ටෝල්ක්ස් දෙමින් පොර වීමට තනන්නේ කවුදැයි තතු දන්නෝ දනිති.

    :yes::angry::angry::angry::no::no::no:

    කමෙන්ටුවට ස්තූතියි:D
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මගුලක් කතා කරනවා.... :growl::growl:

    මම මේක දැක්කහමයි ගිහිල්ලා බැලුවේ මම 21 ට ලං වෙලාද කියලා.. ඇත්තටම ලං වෙලා තමයි.... :nerd:
    ගලුත් නෑ... පොලුත් නෑ... රොස්ට් කුකුල්ලුත් නෑ.... :no: මේ ටිකේ මම රිම්..:(

    කොහොම වුනත් ඉතින් ස්තූති වේවා කියලා නොකියා බැරිකමට කියන්නම් උඹට... :dull::dull:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :rolleyes::rolleyes: mei moko mei ?? :P:rofl:

    මූට මොනවද පෑගිලා... :P

    malkavi ට මාගේ හෘදයාන්ගම සුභප්‍රාර්ථනා....

    විසිඑක්දහස්වන තැපැල් කණුව පසු කළාට අද රාත්‍රී ජාමයේ සාදයක් පැවැත්වේනම් එයට ආරාධනාවක් එවනු මැනව.......

    හික්...හික්.... තැන්කූ වේවා... :):)

    ඨාකුර තෙමේ සාදයක් සූදානම් කරන්නාහුය.. ඔහුගෙන් ලබා ගනු මැනවි... :P

    Mu Mal Kavi Nowei Pel Kavi

    කවුද...? මම..?? :no::no:

    he he niyamai machan:D:D:D

    malkaviyava mata pennananna ba ati hiwala gas gemaba :frown::frown::frown:

    any way congratz machan
    :D:D:D

    ආ... මලයා..... ස්තූති වේවා... :D:D
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හහා මැක්සා බන්.. :rofl: :lol::lol:

    මල්කවි අයියා සැරදේවා :P ඔන්න ටිකක් විතර රත් කරලා සුභපැතුම් මගෙන් :rofl:

    ස්තූති වේවා මලයා..... :P:P

    අපෝ මතක් කරන්ඩ එපා මල්කවියව ඕක මහා මදාවිය කියල අපේ වඳ පුංචි අම්මගේ දුව කිව්වා :P ( මුගේ ස්පීඩ් එක වැඩි හින්ද තමා මු දාන thread වලට කෙල්ලෝ පෙන පෙන comments දාන්නේ :D )

    මල්කවී මල්ලියේ උඹට සුබ පැතුම් ගෙන එන්නේ
    උතුරු පයාගලින් බබී අක්ක චූටි නෝනා කන කොට සිරිපාල බාප්පා සහ බාප්පාගේ එකකුසේ උපන්න මස්සිනා වපර සෝමේ :P :P

    අප්පා... උන් ටිකත් සෙට් වුනාද මට සුබ පතන්න... එල... එල....:P

    තෑන්කූ වේවා... :D:D

    මල් කවි වනාහි මල් වල රොන් සොයමින් යන කවියෙකි
    මලින් මලට කවි ගොතන මොහු මල්කවි හෙවත් කල්මවි වන සේක

    දිනෙන් දින බඩ නෙරන මොහුගේ බාප්පා වන බඩ බන්ඩාරලාගෙ මල්ලකරේ වන සේක

    එලොකිරි හි මල් කඩන කවි මල් කවි වන සේක
    වහා මල් කවි කරන මොහු ගෙන් ප්‍රවේසම් වන්න

    බඩ වනාහි පෞර්ෂත්වයේ මහඟු ලක්ශනයකි... එම නිසා බඩක් නැති තොප වගේ කැහර්ට්ටන් බඩ ඇති මා වනියවුන් හට ඉරිසියා කරයි.. :P:P:P

    :D:rolleyes:

    මෙය මල්කවියා හෙවත් ජොඉන්ට්-කවියා විසින් ඨාකුර්zz නම් එල කවියා වෙත
    paypal, alertpay හෝ, රී ලොර්ඩ් මගින් හෝ වෙනත් එවැනි කරමයකින් මුදල් ගෙවීමෙන් අනතුරුව, අදාල මුදල් ලැබූ පාර්ශවය විසින් , මල්කවි තෙම වනා ලියන ලද වැනුමක් බව එලකිරි හී කරක් ගසා පුරුදු ඇති මා වැනි ලදරුවෙකුට වුවත් පෙනී යන දෙයකි.

    එසේ වුවද, ඨාකුර් නම් බහුශැතයා විසින් කරන්නාවූ මෙවැනි නිර්මාණයන් අප විසින් අගය කල යුතුයි..

    ඨාකුර් තෙම ගේ මෙම වැනුමට පසු වදන් එකතු කිරීමට මල් කවියා නොපැමිනීමෙන් පෙනී යන්නේ මෑන්ස් කල් යල් බලා සුදුසු අවස්තාවේදී පැමින වෙනත් ඊ.කේ සමාජිකයන් අතර පොර වන්නට මාන බලමින් සිටින සෙයකි...

    ඨාකුර්, මල්කවි ඔබ දෙපලට සදා ජය ! ! ! ! :D:D
    ආයෙත් ජය ! ! ! :D:D :D:D

    හක්.... හක්....

    මෙහි චිරාත් කාලයක් ගත කල මා හට කුමටද තවත් අය ලව්වා වැනුම්... :P:P .මා හා බලන කල ඔබ එලකිරියට ලදරුවෙකු බව සත්‍යයකි... :P
    එසේම එලකිරියෙහි සිටින්නේ අමනයන් නොවන බවත් දැන ගත යුතුය.... :yes:

    ඔබට ස්තූතියි... ආයෙත් ස්තූතියි.... :D:D:D
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර