එළම තමයි. උඹ ද එතකොට වපර සෝමේ.අපෝ මතක් කරන්ඩ එපා මල්කවියව ඕක මහා මදාවිය කියල අපේ වඳ පුංචි අම්මගේ දුව කිව්වා( මුගේ ස්පීඩ් එක වැඩි හින්ද තමා මු දාන thread වලට කෙල්ලෝ පෙන පෙන comments දාන්නේ
)
මල්කවී මල්ලියේ උඹට සුබ පැතුම් ගෙන එන්නේ
උතුරු පයාගලින් බබී අක්ක චූටි නෝනා කන කොට සිරිපාල බාප්පා සහ බාප්පාගේ එකකුසේ උපන්න මස්සිනා වපර සෝමේ![]()

හිකි හිකිමල් කවි වනාහි මල් වල රොන් සොයමින් යන කවියෙකි
මලින් මලට කවි ගොතන මොහු මල්කවි හෙවත් කල්මවි වන සේක
දිනෙන් දින බඩ නෙරන මොහුගේ බාප්පා වන බඩ බන්ඩාරලාගෙ මල්ලකරේ වන සේක
එලොකිරි හි මල් කඩන කවි මල් කවි වන සේක
වහා මල් කවි කරන මොහු ගෙන් ප්‍රවේසම් වන්න

මෙය මල්කවියා හෙවත් ජොඉන්ට්-කවියා විසින් ඨාකුර්zz නම් එල කවියා වෙත paypal, alertpay හෝ, රී ලොර්ඩ් මගින් හෝ වෙනත් එවැනි කරමයකින් මුදල් ගෙවීමෙන් අනතුරුව, අදාල මුදල් ලැබූ පාර්ශවය විසින් , මල්කවි තෙම වනා ලියන ලද වැනුමක් බව එලකිරි හී කරක් ගසා පුරුදු ඇති මා වැනි ලදරුවෙකුට වුවත් පෙනී යන දෙයකි.
එසේ වුවද, ඨාකුර් නම් බහුශැතයා විසින් කරන්නාවූ මෙවැනි නිර්මාණයන් අප විසින් අගය කල යුතුයි..
ඨාකුර් තෙම ගේ මෙම වැනුමට පසු වදන් එකතු කිරීමට මල් කවියා නොපැමිනීමෙන් පෙනී යන්නේ මෑන්ස් කල් යල් බලා සුදුසු අවස්තාවේදී පැමින වෙනත් ඊ.කේ සමාජිකයන් අතර පොර වන්නට මාන බලමින් සිටින සෙයකි...
ඨාකුර්, මල්කවි ඔබ දෙපලට සදා ජය ! ! ! !
ආයෙත් ජය ! ! !![]()

Ahh wal kaviya loku wela

ජය ජය ජය ජය ජය ජය ජය

eka thamai mama beluwa nama wenas karagenawathda kiyalaනෑ මචන් මම පච්ච සෝමෙනේ![]()

මචං මල්
උඹ මාර පල්

මේ ටිකේ මම රිම්..

mei moko mei ??
![]()

malkavi ට මාගේ හෘදයාන්ගම සුභප්‍රාර්ථනා....
විසිඑක්දහස්වන තැපැල් කණුව පසු කළාට අද රාත්‍රී ජාමයේ සාදයක් පැවැත්වේනම් එයට ආරාධනාවක් එවනු මැනව.......

Mu Mal Kavi Nowei Pel Kavi

he he niyamai machan
malkaviyava mata pennananna ba ati hiwala gas gemaba
any way congratz machan![]()

හහා මැක්සා බන්..![]()
මල්කවි අයියා සැරදේවාඔන්න ටිකක් විතර රත් කරලා සුභපැතුම් මගෙන්
![]()

අපෝ මතක් කරන්ඩ එපා මල්කවියව ඕක මහා මදාවිය කියල අපේ වඳ පුංචි අම්මගේ දුව කිව්වා( මුගේ ස්පීඩ් එක වැඩි හින්ද තමා මු දාන thread වලට කෙල්ලෝ පෙන පෙන comments දාන්නේ
)
මල්කවී මල්ලියේ උඹට සුබ පැතුම් ගෙන එන්නේ
උතුරු පයාගලින් බබී අක්ක චූටි නෝනා කන කොට සිරිපාල බාප්පා සහ බාප්පාගේ එකකුසේ උපන්න මස්සිනා වපර සෝමේ![]()

මල් කවි වනාහි මල් වල රොන් සොයමින් යන කවියෙකි
මලින් මලට කවි ගොතන මොහු මල්කවි හෙවත් කල්මවි වන සේක
දිනෙන් දින බඩ නෙරන මොහුගේ බාප්පා වන බඩ බන්ඩාරලාගෙ මල්ලකරේ වන සේක
එලොකිරි හි මල් කඩන කවි මල් කවි වන සේක
වහා මල් කවි කරන මොහු ගෙන් ප්‍රවේසම් වන්න

මෙය මල්කවියා හෙවත් ජොඉන්ට්-කවියා විසින් ඨාකුර්zz නම් එල කවියා වෙත paypal, alertpay හෝ, රී ලොර්ඩ් මගින් හෝ වෙනත් එවැනි කරමයකින් මුදල් ගෙවීමෙන් අනතුරුව, අදාල මුදල් ලැබූ පාර්ශවය විසින් , මල්කවි තෙම වනා ලියන ලද වැනුමක් බව එලකිරි හී කරක් ගසා පුරුදු ඇති මා වැනි ලදරුවෙකුට වුවත් පෙනී යන දෙයකි.
එසේ වුවද, ඨාකුර් නම් බහුශැතයා විසින් කරන්නාවූ මෙවැනි නිර්මාණයන් අප විසින් අගය කල යුතුයි..
ඨාකුර් තෙම ගේ මෙම වැනුමට පසු වදන් එකතු කිරීමට මල් කවියා නොපැමිනීමෙන් පෙනී යන්නේ මෑන්ස් කල් යල් බලා සුදුසු අවස්තාවේදී පැමින වෙනත් ඊ.කේ සමාජිකයන් අතර පොර වන්නට මාන බලමින් සිටින සෙයකි...
ඨාකුර්, මල්කවි ඔබ දෙපලට සදා ජය ! ! ! !
ආයෙත් ජය ! ! !![]()

.මා හා බලන කල ඔබ එලකිරියට ලදරුවෙකු බව සත්‍යයකි... 

malkavi mal party dei wagee ada kollanta.......![]()

Ahh wal kaviya loku wela

ජය ජය ජය ජය ජය ජය ජය
මචං මල්
උඹ මාර පල්
~ CoNgRaTs MaL mAmA ~

pattai

Hikz !!! mata nam meka dekkama hodatama hina yanawa.........mona unat malkavi ayyata jayama wewa !!
attama ai meya MALKAVI une ?????????![]()

mee malanam tiyanna watinna
congratzz kaviii![]()
![]()

තියන්න එපා....
තැන්කූ සකු බට්ටී...![]()

malai kawiyay shot ekai bite ekai wage.
suba pathum malkawi![]()