මහින්ද එහෙම යන්න ඕනෙ නෑ. ඔහු රටේ ජනාධිපති. ජනාධිපති පත් කරන්නේ වෙඩි තියන්න නෙවෙයි, රට කරන්න.
SF 4 වන ඊලාම් යුද්ධ කාලෙදි තුවක්කු අරන් ගියාද? දැන් මේකට දීපන් උත්තර
එහෙනම් මොන මගුලටද යුද්දේ වීරයා මහින්ද කියල ඔච්චර කෑගහන්නේ?
යුද්දේ කරන්නේ සොල්දාදුවෝ මිසක් පොලි ටික්කො නෙමෙයි. තෝ හමුදාවේ අහලකවත් හිටියනම් තෝ ඒක දැනගන්න ඕන. අපි කියන්නෑ SF තනියම යුද්දේ කළා කියල. ඒකේ ගවුව්රවය යන්න ඕන සොල්දාදුවන්ට. ඒගොල්ලන්ව lead කාලේ SF . නැතුව මහින්දත් ගොටභයවත් නෙමේ. උන් දෙන්නා අණ දෙන්නනම් මොන මගුලටද හමුදාපති කියල තනතුරක් තියෙන්නේ. උඹ අහනවනේ මස් කැලි එල්ලෙන කොල්ලන්ව දැකල තියෙනවද කියල, එතකොට උඹ දැක්කද මහින්දගේ මස් කැලි එල්ලෙනවා?
Source





