දේශප්‍රේමී KP හා දේශදොර්හී Fonseka..

Silver bird

Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    මහින්ද එහෙම යන්න ඕනෙ නෑ. ඔහු රටේ ජනාධිපති. ජනාධිපති පත් කරන්නේ වෙඩි තියන්න නෙවෙයි, රට කරන්න.

    SF 4 වන ඊලාම් යුද්ධ කාලෙදි තුවක්කු අරන් ගියාද? දැන් මේකට දීපන් උත්තර

    එහෙනම් මොන මගුලටද යුද්දේ වීරයා මහින්ද කියල ඔච්චර කෑගහන්නේ?

    යුද්දේ කරන්නේ සොල්දාදුවෝ මිසක් පොලි ටික්කො නෙමෙයි. තෝ හමුදාවේ අහලකවත් හිටියනම් තෝ ඒක දැනගන්න ඕන. අපි කියන්නෑ SF තනියම යුද්දේ කළා කියල. ඒකේ ගවුව්රවය යන්න ඕන සොල්දාදුවන්ට. ඒගොල්ලන්ව lead කාලේ SF . නැතුව මහින්දත් ගොටභයවත් නෙමේ. උන් දෙන්නා අණ දෙන්නනම් මොන මගුලටද හමුදාපති කියල තනතුරක් තියෙන්නේ. උඹ අහනවනේ මස් කැලි එල්ලෙන කොල්ලන්ව දැකල තියෙනවද කියල, එතකොට උඹ දැක්කද මහින්දගේ මස් කැලි එල්ලෙනවා?


    z_p07-defence1.jpg

    z_p07-defence2.jpg
    Source


    Comd_4.jpg
    Source

    20.jpg

    Source
     

    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    ඔප්පු වෙයි බලන් හිටපන්.මේ ආණ්ඩුව පෙරලිච්ච දාක අද තොපි ඔප්පු කරන විදිහටම එදාට මීට වැඩිය හොඳට ඔප්පු කරයි.ඌරගෙ මාලු ඌරගේ පිටේ තියලම ලුනේ කපන්ඩ ඕනේ..

    අන්න එකම තමයි කොටි හිතවාදීන් කලේ ඌරගේ මස් ඌරගේ පිටේම තියලා කැපුවා.....
    අපේ එවුන් අත්පුඩිගහලා බලන් ඉන්නවා....
    පොන්සේකාව නියමේට අන්දලා වැඩේ කර ගත්තා....
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    පැටියා;7908323 said:
    Sinhala theriyama?
    Yako meke koheda kiyala tiyanne SF ge wachana walin Gothala sudu kodi aran ana awnta wedi tiyanna q wa kiyala? Gon tharkane ban. Ubalage hama dema lassana kathandara. Mekath ahema tama.

    Arakshaka lekam udha bhumiye sebalunta ana dunna - Ooka SF kiyapu eke weredda mokadda?

    (Ghota ahema kala nam weradi neda?)

    Madyawedeen sudu kodi ussan ena awnta wedi tiyanna kiyala upades labila tibba kiyala denagena hitiya- Mokadda ee kathawe weredda?

    (Madyawedeen ooka denagatte SF kiyalada?)

    Oow kiyapu awnwa araksha karanna mama mage papuwa issarahata denna sudanam na - Mokadda weredda?

    (Anunge tin kiri gaganna kondak tiyana mu kamathi na. But ubalata Mahi Mamage suuppu karala tin kiri bonna awlak nane)

    Dan kiyapan :D


    :yes::yes::yes:
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    පැටියා;7908441 said:
    Anunge paw walata mata nam kara gahanna ba. Oya porawal wage kee gahapu awn mokuth kara gattoth mama nam na machanzzz. :no:
    Munta mokada ban une aththata? Gangaka muhudaka panna wath da? :oo:


    :lol::lol:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,709
    4,596
    113
    පැටියා;7908441 said:
    Anunge paw walata mata nam kara gahanna ba. Oya porawal wage kee gahapu awn mokuth kara gattoth mama nam na machanzzz. :no:
    Munta mokada ban une aththata? Gangaka muhudaka panna wath da? :oo:

    වල්බඩාට බඩ යනවලු 60 - 60:rofl:
     

    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    කොහොමටත් කේ.පී. තමන්ගේ ජාතිය (දෙමළ) වෙනුවෙන් (ත්‍රස්තවාදය භාවිතා කිරීම අපි නොපිළිගත්තත්) සටන් කරපු එකෙක්. එස්.එෆ්. කියන්නේ සුදු කොඩි කථා කියලා තමන්ගේ ජාතිය (සිංහල) නිර්ලජ්ජිතව පාවා දීපු ද්‍රෝහියෙක්. ඉතින් කේ.පී.ට සමාව දුන්නත් එස්.එෆ්. කියන ද්‍රෝහියාට සමාවක් නොදිය යුතුය කියන මතයේ තමයි අපි ඉන්නේ.

    ane booruwo,omba dannawada sudu kodi katawa apu heti?anika eka attada boruda kiyalawat umba dannawada?KP ratata wiruddawa satan karapu jatyantara jawaramkarayek....mewata hari kiyanne umbat Mahindage hari wimal ge hari bat balayek.....
     

    ugmdjmali

    Member
    Feb 22, 2007
    1,175
    69
    0
    CMB, Dehiwala
    අන්න එකම තමයි කොටි හිතවාදීන් කලේ ඌරගේ මස් ඌරගේ පිටේම තියලා කැපුවා.....
    අපේ එවුන් අත්පුඩිගහලා බලන් ඉන්නවා....
    දැන්වත් තේරුණ එක ලොකු දෙයක් ගොන් හරකට.. , කරුනල, පිල්ලයාන්ල මහින්දගෙ මස් මහින්දගෙම පිටේ තියල කැපුව බව.
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,709
    4,596
    113
    පැටියා;7909888 said:
    affatahudu ahenam uu wal pu*a wela ei nedazzz (Fake id ekakin)
    :D:yes:

    නැ බන් වල් බඩා එහෙම 2.50 වැඩ කරන පොරක් නෙමෙයි:no:
     

    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    උ‍‍ෙඕ සිඟිති දැනුම ඒකෙන්ම පේනවා. දැන් ජාත්‍යාන්තර කොටි ජාලයේ නායකයා විශ්වනාදන් රුද්‍රකුමාරන්. කේ.පී.ව දැන් මොන කොටියෙක්වත් විශ්වාස කරන්නේ නෑ. මෙච්චර ගේමක් දීලා (ලංකාවේ ප්‍රථම ජාත්‍යාන්තර බුද්ධි මෙහෙයුම) අල්ලගත්ත කේ.පී.ව නිකංම නිදහස් කරන්න උඹ හිතුවද ආණ්ඩුවට මොළේ කොලොප්පන් කියලා. ගේම් දෙන හැටි මේ ආණ්ඩුව හොඳට දන්නවා. උඹ තොත්ත බබා වෙන්නේ නැතුව ඉඳපන්.

    Umba anduwe madya prakashakada?ane gono hitapan........nikam ohe anduwata kade yana umbala tama rata kanne....umbai thoththa baba
     

    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    මෝඩ ඌරා, S F දේශ ද්‍රෝහියෙක් කියන උඹ බත් කන්නේ අ‍ධෝ මුඛයෙන් වෙන්න ඕන. ගොන් හරකෝ උඹ දන්නේ නැද්ද? S F රට වෙනුවෙන් 3 පාරක් බෝම්බ පාරවල් කාල තියෙනවා කියලා. යකෝ K.P. රට වෙනුවෙන් කරපු සේවය මොකක්ද ? අපේ රට විනාශ කරපු එක විතරයි ඕක කලේ. අපේ හමුදාවේ කොල්ලන්ව මරන්න ආයුධ supply කරේ K.P. අපේ Air port, Centrel Bank, Petrolium stores, විනාශ කරන්න ආයුධ supply කරේ K.P. දළදා වහන්සේට, ජයසිරි මා බෝධියට ගහන්න බෝම්බ supply කරේ K.P. යකෝ වදපු අම්මගේ නාමෙන් වත් , උපන්න රටේ නාමෙන් වත් , ඔය නිල් පාට කන්නාඩිය ගලවලා S.F. ට ගරු කරපන්.

    oya haraka nil kannadiyai,kurahan pata lense ekakaui 2kma dala inne.........okata me atmeta e hera wena deyak penne ne
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,709
    4,596
    113
    පැටියා;7910157 said:
    etakota koo ban pora?:shocked:

    උට වැඩ ඇති බන්, ඉස්සර පොර තනියම අතුල සහ අනිත් NGO සෙට් එකට බඩ යන්න දුන්නා,​