මල්කවි

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    අනේ මචන් මල් නම් බොන්නට බැරිය
    ගල් පොඩ්ඩක් තිබුනොත් නම් හරි ගතිය
    පාටිය කියාපන් එන්නට අපි රෙඩිය
    මුළු හදින්ම සුභ පැතුවා මම හරිය...
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    මගුලක් කතා කරනවා.... :growl::growl:

    මම මේක දැක්කහමයි ගිහිල්ලා බැලුවේ මම 21 ට ලං වෙලාද කියලා.. ඇත්තටම ලං වෙලා තමයි.... :nerd:
    ගලුත් නෑ... පොලුත් නෑ... රොස්ට් කුකුල්ලුත් නෑ.... :no: මේ ටිකේ මම රිම්..:(

    කොහොම වුනත් ඉතින් ස්තූති වේවා කියලා නොකියා බැරිකමට කියන්නම් උඹට... :dull::dull:

    මොනවද බං, උඹ ගියපාරත් මග ඇරියා. :(
    අපි බලං හිටිය මේ පාරවත් අඩුම ගානෙ ට්‍රීට්මන්ට් එකක් දෙයි කියල:yes::P දැන් ඉතිං පිරිසිදු පොල් රා ටිකක් වත් සෙට් කරපිය.:yes:;):P
    බයිට් එකට කුකුල්ලු ඕනෙ වෙන එකක් නෑ උඹ ඉන්නවනෙ:P:P:rofl:
    ඔච්චර ලෝභ වෙන්ට එපා යකෝ:angry::angry:
    ඔන්න මම නම් ඉතිං කියන්න පුලුවන් හින්ද කියනව "වෙල්කම්" කියල
    :D:yes::D:yes::P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Wow Elazz.............

    එල... එල.... :D:D:D

    Mageth Unusum Suba Pethum onna

    ස්තූතියි මචං... :):):)

    :lol: :lol: :lol:

    onna ehenanCongratzz kiwwa mal ayyee... :rofl: :P

    තැන්කූ නංගියා.... :D:D

    අනේ මචන් මල් නම් බොන්නට බැරිය
    ගල් පොඩ්ඩක් තිබුනොත් නම් හරි ගතිය
    පාටිය කියාපන් එන්නට අපි රෙඩිය
    මුළු හදින්ම සුභ පැතුවා මම හරිය...

    මල් නම් මගේ ලඟ තියෙනවා ඇති වෙන්න..
    ගල් නම් මගේ භාවිතයක් නෑ ඔන්න..
    පාටිය ගන්න ඨාකුර් එනකන් ඉන්න...
    සුභපැතුමට මගේ ස්තූතිය මෙන්න.... :D:D
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මොනවද බං, උඹ ගියපාරත් මග ඇරියා. :(
    අපි බලං හිටිය මේ පාරවත් අඩුම ගානෙ ට්‍රීට්මන්ට් එකක් දෙයි කියල:yes::P දැන් ඉතිං පිරිසිදු පොල් රා ටිකක් වත් සෙට් කරපිය.:yes:;):P
    බයිට් එකට කුකුල්ලු ඕනෙ වෙන එකක් නෑ උඹ ඉන්නවනෙ:P:P:rofl:
    ඔච්චර ලෝභ වෙන්ට එපා යකෝ:angry::angry:
    ඔන්න මම නම් ඉතිං කියන්න පුලුවන් හින්ද කියනව "වෙල්කම්" කියල
    :D:yes::D:yes::P

    හික්..හික්..

    හරි හරි... ඊ ලඟ පාර අනිවා දෙන්නම්... පොල් රා නම් නියම බිම... ඊට වඩ හොද නැද්ද කිතුල් රා..??
    උඹට ඉතින් මම කුකුල්ලු දෙන්නේ නෑ... :growl:

    මොනවා වුනත් උඹ මගේ ෆ්‍රෙන්ඩා නේ.. ඒක නිසා ඉතින් ස්තූතියි... :D:D
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ado malkavi apita bothal patiyak diyan ban. dan hamoma illana eka onna oka deela dapan.

    walledi set wemu.......

    ආ... ආ... ඔන්න එහෙනම්... හික්..හික්.. හැබැයි ඉතින් බීලා වටෙනවා එහෙම නෙමෙයි....:P:P:P

    WhiskyBottles2005_CopyrightKaihsuTai.JPG
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ....

    කලුතර පැත්තෙ හිටියට මූ කලුත් නැතී

    මෙන්න ගල් පුපුරනෝ..............:P:P
    .....
    හෙටවත් වෙලා රෑ කල්
    එන්නද අරං බෝතල්
    හැබැයි බොල මල්
    තෝම ගෙවපිය බිල්


    කන්ග්‍රෑට්ස් මල් කවි අයියේ :D:D:D:D

     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මෙන්න ගල් පුපුරනෝ..............:P:P


    කන්ග්‍රෑට්ස් මල් කවි අයියේ :D:D:D:D


    හික්..හික්.. ඕකා කියල තියෙන්නෙ ඔක්කොම බල් පැලෙන බොරු තමයි...

    තැන්ක් යූ මල්ලි....
    :D:D:D
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.

    හික්..හික්..

    හරි හරි... ඊ ලඟ පාර අනිවා දෙන්නම්... පොල් රා නම් නියම බිම... ඊට වඩ හොද නැද්ද කිතුල් රා..??
    උඹට ඉතින් මම කුකුල්ලු දෙන්නේ නෑ... :growl:

    මොනවා වුනත් උඹ මගේ ෆ්‍රෙන්ඩා නේ.. ඒක නිසා ඉතින් ස්තූතියි... :D:D
    පැහිච්චකං නැතුව පොල්රා ඩිංගක් සෙට් කරපියං කුකුල කියපු ගමන් උඹට මල පනිනවනෙ ;):P


    හික්..හික්.. ඕකා කියල තියෙන්නෙ ඔක්කොම බල් පැලෙන බොරු තමයි...

    තැන්ක් යූ මල්ලි....
    :D:D:D
    එළකිරියෙ පුපුරල තියෙන එක ගලක් පෙන්නපිය:P

    මෙන්න ගල් පුපුරනෝ..............:P:P


    කලු නෑ කිව්වෙ මේකා කට්ට කලු නිසා ;)
     

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    අඩෙ අප්පා කෝ බොල තෝ මල් කවී
    රෑ තිස්සේ පන්දම් යයි කරකැවී
    ජය වෙවා තව ගහපන් විසි වෙවී
    බජව් දලා අද කියමුකො පැල් කවී

    අවලන් අජූත විපරිමාන ගමනක් යන්න ජය වේවා කිව්ව ඔන්න මාත්
    :D:D
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අඩෙ අප්පා කෝ බොල තෝ මල් කවී
    රෑ තිස්සේ පන්දම් යයි කරකැවී
    ජය වෙවා තව ගහපන් විසි වෙවී
    බජව් දලා අද කියමුකො පැල් කවී

    අවලන් අජූත විපරිමාන ගමනක් යන්න ජය වේවා කිව්ව ඔන්න මාත්
    :D:D


    මල්කවි මෙහෙයි මේ ඉන්නේ මම තමයි...
    පන්දම් පාලියට තව වේලා ඇති හැඩයි..
    විසි වෙන්නට නම් ගහන්නේ ගල් තමයි...
    බජව් දාමු ආතල් ගමු ෆිට් තමයි....

    හික්..හික්... එල ...එල.... :D:D