na tiyanne hamgahanawa..
ela ela..![]()
මාව් හම ගහන්න හිතුවා මදි හරිද බකු සට්ටී...


na tiyanne hamgahanawa..
ela ela..![]()


මාව් හම ගහන්න හිතුවා මදි හරිද බකු සට්ටී...![]()
dasa maha yodaya wage iddi man kohamada hama gahanne..


මගුලක් කතා කරනවා....
මම මේක දැක්කහමයි ගිහිල්ලා බැලුවේ මම 21 ට ලං වෙලාද කියලා.. ඇත්තටම ලං වෙලා තමයි....
ගලුත් නෑ... පොලුත් නෑ... රොස්ට් කුකුල්ලුත් නෑ....මේ ටිකේ මම රිම්..
කොහොම වුනත් ඉතින් ස්තූති වේවා කියලා නොකියා බැරිකමට කියන්නම් උඹට...


දැන් ඉතිං පිරිසිදු පොල් රා ටිකක් වත් සෙට් කරපිය.










ow ow ekanam atta..dasa maha yodaya wage iddi man kohamada hama gahanne..
![]()

Wow Elazz.............



Mageth Unusum Suba Pethum onna



![]()
![]()
![]()
onna ehenanCongratzz kiwwa mal ayyee...![]()
![]()


අනේ මචන් මල් නම් බොන්නට බැරිය
ගල් පොඩ්ඩක් තිබුනොත් නම් හරි ගතිය
පාටිය කියාපන් එන්නට අපි රෙඩිය
මුළු හදින්ම සුභ පැතුවා මම හරිය...


මොනවද බං, උඹ ගියපාරත් මග ඇරියා.
අපි බලං හිටිය මේ පාරවත් අඩුම ගානෙ ට්‍රීට්මන්ට් එකක් දෙයි කියලදැන් ඉතිං පිරිසිදු පොල් රා ටිකක් වත් සෙට් කරපිය.
![]()
බයිට් එකට කුකුල්ලු ඕනෙ වෙන එකක් නෑ උඹ ඉන්නවනෙ
ඔච්චර ලෝභ වෙන්ට එපා යකෝ![]()
ඔන්න මම නම් ඉතිං කියන්න පුලුවන් හින්ද කියනව "වෙල්කම්" කියල![]()



ado malkavi apita bothal patiyak diyan ban. dan hamoma illana eka onna oka deela dapan.
walledi set wemu.......



....
කලුතර පැත්තෙ හිටියට මූ කලුත් නැතී


.....
හෙටවත් වෙලා රෑ කල්
එන්නද අරං බෝතල්
හැබැයි බොල මල්
තෝම ගෙවපිය බිල්




මෙන්න ගල් පුපුරනෝ..............
කන්ග්‍රෑට්ස් මල් කවි අයියේ



පැහිච්චකං නැතුව පොල්රා ඩිංගක් සෙට් කරපියං කුකුල කියපු ගමන් උඹට මල පනිනවනෙ
හික්..හික්..
හරි හරි... ඊ ලඟ පාර අනිවා දෙන්නම්... පොල් රා නම් නියම බිම... ඊට වඩ හොද නැද්ද කිතුල් රා..??
උඹට ඉතින් මම කුකුල්ලු දෙන්නේ නෑ...
මොනවා වුනත් උඹ මගේ ෆ්‍රෙන්ඩා නේ.. ඒක නිසා ඉතින් ස්තූතියි...![]()


එළකිරියෙ පුපුරල තියෙන එක ගලක් පෙන්නපිය
හික්..හික්.. ඕකා කියල තියෙන්නෙ ඔක්කොම බල් පැලෙන බොරු තමයි...
තැන්ක් යූ මල්ලි....![]()

මෙන්න ගල් පුපුරනෝ..............



අඩෙ අප්පා කෝ බොල තෝ මල් කවී
රෑ තිස්සේ පන්දම් යයි කරකැවී
ජය වෙවා තව ගහපන් විසි වෙවී
බජව් දලා අද කියමුකො පැල් කවී
අවලන් අජූත විපරිමාන ගමනක් යන්න ජය වේවා කිව්ව ඔන්න මාත්![]()

