නුඹ එනකම්..

May 18, 2010
6,978
210
0
Los Angeles
307n1xe.jpg
 

HareendraS

Member
Sep 8, 2009
4,711
304
0
36
-_|MaTaRa|_-
nice poem nanga :):yes: .. oyage chuttak chuttak newei godak lassana nirmanayak .. lassanata liyala thiyanawa :yes:
me oyada wadiwela balagena inne ...hmmmmm .. eka nam mysterious neda ..... :rolleyes::P:D

rep denna balu ne :(
 

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    තව කොයි තරම් කාලයක් බලාගෙන ඉන්නද
    කල්පනාව.. :)
    ඒ සිහින් සුළං රෑල්ල අතරින් ඔයා ගමන් කරන්න..
    ඒට කොට ඔයා බලාපොරොත්තු වෙන..
    රුපය හොයා ගන්න පුලුවන් වෙයි.
    ඒ විදියට බලාපොරොත්තුව ඉටු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..
    රෙප් +

    (මගේ රෙප් එකෙන් ඔයාට කොටු 2ක් ආවා..) ;)

     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කවුරු එනකන්ද අප්පේ බලං ඉන්නේ... :rolleyes:

    ලස්සන නිර්මාණයක් නංගි... :):):)
     

    northtech

    Well-known member
  • Oct 26, 2006
    10,216
    304
    83
    Where U want me to be
    "Athithaye Mihisi Suwada Ada Danne na
    Ohu Thurule Oba Sathape Adaha ganna Ba
    Hudakalawa Samaga Divi Gewanne Dala yanne Na
    Me Bawayeth Mathu Bawayeth Oba Pathanne Na "

    Adaraya Wagema Virahawath Jivithe Ekkama Galagena Yana Deyak

    Lassana Kaviyak " Misty"
     

    lmw

    Well-known member
  • Mar 11, 2007
    1,080
    157
    63
    ෆැන්ටසියක් තුල
    තව කොච්චර කල් බලන් ඉන්නද....ගිය එකා අමතක කරල මාත් එක්ක වරෙන් කෙල්ලේ.....!!(හිහ්..විහිළුවට කිව්වේ හොඳේ..!!!)
    ලස්සන නිර්මාණයක් අක්කේ....!!